මේක බලපියවූ
ඕකෙ තියෙන්නේ හැමෝම දන්න සිම්පල් මැජික් ටිකක්. මේ ඉන්දියන් පඬියෝ ටිකක් ගම වලට ගිහිල්ල උන්ගේම මිනිස්සු දෙපැත්තටම දාල ඒවා පෙන්නලා පොරවල් වෙන්න හදනවා. ඔච්චර වැඩ කාරයෝනම් ඇත්ත දේවාල වලට ගිහිල්ල ඕව කරන්න පුළුවන්නේ.
Last edited:
මේක බලපියවූ
උඹේ විශ්වාසෙ තියාගන්නවනම් එහෙම තියාගනින්, මෙතන ඇවිල්ල කියන්න ඕනේ නෑනේ. දැන් උඹට බිත්තරේ ඇතුලට යන්තරේ ආපු එක ගැන පැහැදිලි කිරීමක් නෑනේ. එක හින්ද පණ්ඩිත කතා කියන්නේ නැතුව ඉඳපන්.



මචන්ලා මෙහෙමයි ඔකේ මෙහෙම දෙයක් තියෙනවා.... ගොඩක් අය මේවා විශ්වාස කරන්නේ නැහැ.. තමන්ට දෙයක් වෙනකන්... මෙතන අපි මරා ගන්න ඕනිත් නැහැ.. තම තමන්ට තමගේ විශ්වාශ තියාගන්න පුළුවන්. එත් විශ්වාශ කරත් නැතත් අපි පිළිගන්න ඕනි මේ ලෝකේ දෙවියෝ වගේම නොපෙනෙන බලවේග තියෙනවා කියලා.. ගොඩක් හොරු ඉන්න හින්ද ලංකාවේ ඇත්තට වැඩක් කරන්න පුළුවන් අයත් වැටෙන්නේ හොඳ නැති ගොඩට එහෙමත් නැත්නම් ඉන්නේ අප්‍රසිද්දව.. අපේ ඉතිහාසේ හොඳ නමක් මේ නැකත් සහ බලවේග වලින් වැඩ ගත්ත අය ගැන ලියවිලා තියෙනවා.. උවමනාවක් තියෙන එකෙක් ඉන්නවනම් Google හොයන්නේ නැතිව පුස්තකාලෙකට ගොඩ වැදිලා කොත්මලේ පැත්ත ගැන ලියවිලා තියෙන පොත පත බැලුවොත් තේරෙයි... දැන් ඉන්න උන් දන්නේ Google කරලා එකේ නැතනම් නැ කියල පිළිගන්න නේ...
ඉතින් මේ ගැන කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් සංවාදය විවුරතයි... කිසි තරහක් නැහැ ඕනි කෙනෙක්ට තමන්ගේ මතේ ඉදිරිපත් කරන්න පුළුවන්...
මගේ විශ්වාසෙ මං තියා ගන්නවා තමයි .. ඒක මට ඕනේ නං මං මෙතන කියනවා ..
දැන් උබ මොකද උබේ විශ්වාසෙ මෙතන කියවන්නේ ? උබත් ඕක තියාගනින් කෝ අපිට වදයක් නොවී
බිත්තරේ ඇතුලට යන්තරේ ආපු ඒක ගැන මට පැහැදිලි කිරීමක් නෑ තමයි ..
ඉතින් එහෙමයි කියල දැන් උබ මට මොකක්ද කරන්න කියන්නේ ?![]()
මචන් උඹ දන්න එහෙම පොත් තියෙනවනම් ඒවායේ නම් මතකනම් දාපන්. කෙනෙකුට හොයාගන්න උදව්වක් වේවි.

හරි මචන් මම නම් මතක් කරලා දාන්නම්... මේක ගැන දුකයි ලකාවේ මේව ගැන දන්නා හොඳ සුපිරි අය ඉන්නවා... මේවා බොරු කියන කෙනෙක් පුලුවන්නම් කොන්ඩදෙනියේ ලොකු හාමුදුරුවෝ ගැන හොයල බලන්න. අනික අපේ ලංකාවේ උගත්තු වැඩි වෙලා නේ බන් ඉන්නේ.. ඉතින් රටේ තිබ්බ ශාස්ත්රේට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියල ඇස දෙකෙන් දකින දේ පිලිගන්නත් කැමති නැහැ සමහර උන්.. උන්ට ඉතින් මොන කරන්නද... මේ වගේම තමයි ඉතින් ගොඩ වෙදකම කියන්නෙත්.. එකත් නැහැ කියනවනේ.. අපේ මී හරක්.. ඉතින් කොහෙද... මේවට කතා කරලා වැඩක් නැහැ....![]()



අනික මේවා ගැන සංවාදෙකට එන්න කියපුහම ඔක්කොම ඉන්න ගල් ඉබ්බ්බෝ ටික එන්නේ මනෝ විද්‍යාව ගැන කියාගෙන මුන් හිතන්නේ හැමදේම ඒකට සම්බන්දයි කියලා... මුන්ට පෙරේතයෙක් එහෙම වැහෙන්න ඕනි බලන්න... මොන විද්‍යාවද හොයාගෙන යන්නේ කියල බලන්න...![]()
ඔව් අර 2008දී විතර බුදු පිළිම ව්වලින් දෙවියෝ රැස් විහිදවපු එකටත් මේ සමහර පඬියෝ කිව්වේ එක මිනිස්සු ඔක්කොටම එක සැරේ හැදුන "සාමුහික මනෝ ව්‍යාධියක්" කියල.
















දැන් මමද කිව්වේ "මගේ විශ්වාසෙ මම තියාගන්නම් උඹේ විශ්වාසෙ උඹ තියාගනින්" කියල.
බිත්තරේ ඇතුලට යන්තරේ ගිය හැටි ගැන පැහැදිලි කිරීමක් තියෙනවනම් කියපන් "මෙන්න මෙහෙමයි යන්තරේ ගියේ, ඔතන භූතයෙක් නෑ" කියල. එහෙම පැහැදිලි කිරීමක් උඹට නැතිනම් නිකම් කටට එනවට "මේක බොරුවක්" කියල බෙරිහන් දෙන්න එපා. දැන් තේරුනාද?
මෙහෙමයි මෙ සියල්ලකම ගතයුත්තක් සහ නොගතයුත්තක් තියෙනවා... ඔය බිත්තර සීන් 1ක නම් තනිකර බොරු.. කලින් සෙට් කරල ඔක ඇතුලට දාල අලවල ඔහොම තමා ඔක කරන්නෙ. පොඩ්ඩක් හිතන්න දැන් ඔය වීඩිඔ 1කෙ කියන විදිහට දෙවි කෙනෙක් පොල් ගෙඩියකට ඒයිද? මෙ පෘතක්ජන මිනිහෙක්ගෙ පයට පෑගෙන්න... ප්‍රෙත ආත්ම ගැන යම්කිසි ඇත්තක් තියෙනවා. ඔය මිනිස්සු මැජික් කාරයො.. අසරන මිනිස්සු රවට්ටන තරම් බලපන්කො.. දගෙන ඉන්න රට්ටරන් බඩු ටිකෙන් පේනවා.
![]()











මචන් ඇහුවට තරහ වෙන්න එපා... උබට පුලුවන්ද ඔය වගේ යන්තරයක් ඇතුලට දාල බිත්තරේ අලවලා video එකක් කරලා දාන්න... අනේ මතක ඇතිව අලවන ගම් එකේ නමත් කියපන් හොඳේ...????


තේරුනේ නෑ .. උබ මං කියන ඒක තෙරුන් අරන් ඉඩපන්කෝ .. පොඩ්ඩක් ඉදින් හරකෙක්ට වගේ කියල දෙනකන් !
....
...
පොඩි එකාට කුණු හරුපත් මතක් වෙන්නම රිදිලා.
මොකක් හරි දෙයකට බොරුවක් කියල චෝදනා කරනවානම් එකට හරියට හේතු දක්වපන්. කටට එන වචන කියන්නේ නැතුව. එහෙම කිව්වොත් අපිත් අහන්නම්. ඔය දේ තේරුම් ගන්න බැරි තරමට උඹ බොළඳයිද?

නාකියට රිප්ලයි නැතුව මාරු කියවනවා .. ඉස්සෙල්ල මේකට උත්තර දියන්කෝ
- දැන් උබට මං ඉස්සෙල්ල පොස්ට් එකේ පැහැදිලිව දාල තිබ්බ නේද හරක් බලන එකෙක් ට කියල දෙන්නා වගේ .. මට බිත්තරේ ඇතුලට යන්තරේ ගිය ඒක ගැන පැහැදිලි කිරීමක් නෑ .. ඊළඟට මට පෙන්නපන් මං කොහෙද කියල තියෙන්නේ බිත්තරේ ඇතුලට යන්තරේ ගිය ඒක බොරුවක් කියල ? උබම හිතාගෙන උබම සේරම පිලිගත්තම හරිද ? ඒ හින්ද උබ ඔය පාගන් ඉන්න නැට්ට උඩින් අයින් වෙයන් ඉස්සෙල්ල

පට්ටයි බන් .. කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් බැලුව
අම්ම අහනවා උබ මොකද ඔච්චර හිනා වෙන්නේ කියල .. කටක් ඇරලා කියන්නද බං හොල්මන් දැකල කියල![]()
උඹල වගේ ගෝත්‍රිකයින්ට මේව ඇත්ත වෙන්න ඇති. ඒත් නවීන විද්‍යාවට ගැලපෙන්නෙ නැති ඔය වගේ ඒව ඔක්කොම බොරු ඇස් බැන්දුම් විතරයි.

එහෙමනම් උඹ මේක "කොමඩියක්" කියල ඔය යට තියෙන උත්තරේ දාල තියෙන්නේ මොකටද?
උඹ වගේ බොළඳ පැටියෙකුට උත්තර දෙන්න යන වෙලාවත් ආපරාදේ. මොකද දැන් උඹ අහයි "මම කොතනද මෙතන බිත්තරේ ඇතුලට යන්තරේ ගිය එකම කොමඩියක් කියල කියල තියෙන්නේ?" කියල.![]()


අරු මගෙන් අහල තියෙනව කොහොමද බිත්තරේ කරකවෙන්නේ කියල .. ඒකට මගේ පැහැදිලි කිරීම මං මෙන්න මේ විදිහට දාල තියෙනවා .. 
kohomada bung bitthare kara kenne?![]()
hmm ... උබ ළඟ හිටිය නං මට පෙන්නන්න තිබ්බ ..
ඒක ඉතින් එහෙම කියන්න තේරෙන්නේ නෑ බන් ප්‍රයෝගිකව පෙන්නන්න ඕනේ දෙයක් ..
ඔය බිත්තර කරකැවීම
පොල් කරකැවීම
කනප්පුව
කාසියේ භූතයා
වගේ හැම දෙකින්ම වෙන්නේ ඒ භෞතික වස්තුවට අත තියාගෙන ඉන්න පුද්ගලයා නොදනිම එයා බලයක් යොදවනවා ඒවා කැරකෙන්න ..ගොඩක් දුරට ඒක වෙන්නේ විශ්වාසය/අපේක්ෂාව නිසා !
බලයක් kiwwe bootha pretha බලයක් da nattham Physical force ekak da?![]()
physical force එකක් බන් ..
Data ලිමිට් පැනල .. මගේ යු ටියුබ් ලෝඩ් වෙන්නේ ස්ලෝව් ඒ නිසා ...
නැත්තන් වීඩියෝ එකක් හොයල දාන්න තිබ්බ ...![]()


අනේ මන්ද ඉතින් මං දැක්ක ත්‍රෙඩ් කීපයක උබ බුද්ධාගම ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ හොඳ posts ටිකක් දාල තිබ්බ ,, එත් එහෙම වෙලත් උබ බුද්ධාගමේ නියම හරය නොදැනීම තමයි මෙතන තියෙන ගැටලුව .. 