නොපෙනෙන බලවේග...!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ආන්න බලපන්කො ඉතින් .. typical බයියෝ ඔහොම්මමයි .. දැන් උබ කොහොමද මං හිතන දේ ගැන දන්නේ ? අන්න එකයි මට උබත් එක්ක කතා කරන හැම වෙලේම තියෙන ප්‍රශ්නේ .. උබ කොහොමද කියන්නේ මං මේක කොමඩියක් කියලා කිව්වා පලියට මේ කපුවා කරන්න හොරයක් කියල මං කිව්වයි කියල ? :lol:

මං මෙතන කතා කරන්නේ මනෝවිද්‍යාවට අනුව තමයි මේ කපුවා අත්විදින ඔය සිදුවීම් උට අත්විදින්න ලැබෙන්නේ කියල .. ඕක ඉතින් උබට තේරුම් කරන්න කලින් උබට මනෝ විද්‍යාව තේරුම් කරන්න වෙනවා .. එත් ඉතින් බුදු දහමේ දේශනා වෙන්නෙත් මනෝ විද්‍යාව තාමයි .. ඒක උබ උබේ වාසියට හදාගෙන තියෙනවා කියල මං කිව්වේ එකයි ..

ඊළඟ දේ තමයි බුදු දහමේ ප්‍රේතයන් ගැන කියන්නේ මොනාද කියල උබට අවබෝධය මදි වගේ .. උබට මං අර කලින් දාපු ලිපිය කියෙව්වා නං තේරෙනවා බුදු දහමේ දේශනා කරන ප්‍රේතයන් සහ වර්තමානේ මිනිස්සු ඒක විකෘති කරගෙන තියෙන ආකාරය ...

http://peoplesmarch07.blogspot.com/2011/07/blog-post_18.html

තව ඕනේ නං මේ ප්‍රේත වස්තුව කියවල බලන්න !

http://bududhahama.blogspot.com/search/label/පේ‍්‍රත වස්තුවෙන්

එක එක ලින්ක් දැම්මට වැඩක් නෑ. අහල තියෙන ප්‍රශ්නෙට හරියට උත්තර දීපන්.
 
k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    කිකිලිට තියල බිත්තර රකිනකොට පුපුරන බිත්තර වහන්නේ ඔය ක්‍රමෙන් තමයි.

    මචන් උබට කුකුල් කොටුවක් තියෙනවද??? උබට මාර දැනුමක් නේ බන් තියෙන්නේ බිත්තර ගැන...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක එක ලින්ක් දැම්මට වැඩක් නෑ. අහල තියෙන ප්‍රශ්නෙට හරියට උත්තර දීපන්.

    උත්තරේ තමයි ඔය දීල තියෙන්නේ .. ගැටළු තියෙනවා නං අහපන් !
    වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවා නං අහපන් ඉක්මනට මට යන්න පරක්කු වෙනවා :cool:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කිකිලිට තියල බිත්තර රකිනකොට පුපුරන බිත්තර වහන්නේ ඔය ක්‍රමෙන් තමයි.

    පුපුරන එකයි සම්පූර්ණයෙන් ඇරෙන එකයි දෙකක් මචන්. පිපිරුවට බිත්තරේ ඇතුලේ සිවියක් තියෙනවා.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උත්තරේ තමයි ඔය දීල තියෙන්නේ .. ගැටළු තියෙනවා නං අහපන් !
    වෙන මොනා හරි ප්‍රශ්න තියෙනවා නං අහපන් ඉක්මනට මට යන්න පරක්කු වෙනවා :cool:

    ඔව් ඔව් පේනවා උත්තරේ දීල තියෙන හැටි. කතා කරනවානම් හරියට පොයින්ට් එකට කතා කරපන්, පොත් වලයි ලිපි වලයි ලින්ක් මෙතන දැම්මට වැඩක් නෑ.

    දැන් මේක කපු මහත්තයාගේ කොමඩියක් හරි මගඩියක් හරි කියන කට්ටිය කියනවා ඒගොල්ලෝ අමනුස්සයෝ ගැන බුදු හාමුදුරුවෝ කියපු ඒවත් පිලිගන්නවලු,

    බුදු හාමුදුරුවෝ කියපු හැටියට අමනුස්සයෙකුට පුළුවන් මිනිහෙකුට ආවේස වෙන. භෞතික දේවල් වලට බලපෑම් කරන්න මම අහන්නේ එහෙමනම් කොහොමද මේවා අමනුස්සයකුගේ වැඩක් නෙවෙයි, කොමඩියක් හරි මගඩියක් හරි විතරයි කියල එක පාරටම නිගමනය කරන්නේ කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔව් පේනවා උත්තරේ දීල තියෙන හැටි. කතා කරනවානම් හරියට පොයින්ට් එකට කතා කරපන්, පොත් වලයි ලිපි වලයි ලින්ක් මෙතන දැම්මට වැඩක් නෑ.

    එකම තමයි මගේ පොයින්ට් ඒක .. උබ බුදු දහමේ ප්‍රේතයෝ ආරුඪ ආවේස වෙනවයි කියන ඒක මෙතනට ආදේශ කරගෙන මරු කියෝනව :lol: ඉස්සෙල්ල මම දීපු උත්තරේ හරියට කියවන්න .. පොස්ට් එකක් දාල තප්පර තිහෙන් මාව quote කරනකොට තේරෙනවා උබට මං කියන දේ ගැන සලකල බලන්න උවමනාවක් නෑ .. උබට ඕනේ උබේ මතය ජයග්‍රහණය කරවගන්න විතරයි .. මොනා කරන්නද බන් ඉතින් මේක ඕපන් ෆෝරම් එකක් නේ .. උබ කියන හැමදේම පිළිගැනීමකට ලක් වෙන්නේ නෑ ..

    ඒ හින්ද ආයෙත් කියන්නේ මගේ පොයින්ට් ඒක / මගේ උත්තරේ / මගේ පිළිතුර / උබේ ප්‍රශ්නෙට උත්තරේ මම අර දාපු පොස්ට් එකේ තියෙනවා .. ඒක කියවල බලල මාත් එක්ක වාද කරන්න වරෙන් ආයේ .. :cool:
     
    උඹ හැමදාම කරන්නේ එක්කෝ අදාළ නැති ගොන් කතාවක් දාල නැත්තන් වෙන වෙබ් සයිට් එකක හරි වීඩියෝ එකක හරි ලින්ක් එකක් දාල, "මම උතරේ දීල තියෙන්නේ" කියල බෙරිහන් දෙන එක. මම උඹෙන් අහන්නේ සරල ප්‍රශ්නනේ. කෙලින් උත්තරයක් දීපන්.

    මම අහන්නේ අමනුස්සයෝ ඉන්නවනම්, ඒ අය ට මිනිස්සුන්ට ආවේස වෙන්න, භෞතික වස්තු වලට බලපෑම් කරන්න පුලුවන්නම් මේක එහෙම එකක් නෙවෙයි, හොරයක්, කොමඩියක්, මානසික ලෙඩක් හෝ වෙනත් දෙයක් පමණයි කියල නිගමනය කරන්නේ මොන පදනමකින්ද?

    මුලින් කොමඩියක් කිව්වා, පස්සේ හොර මැජික් එකක් කිව්වා, දැන් මානසික මගුලක් ගැන කියන එක විතරනේ උඹ කරන්නේ. මම අහන්නේ මොන පදනමකින්ද අමනුස්සයෝ බැහැර කරලා එහෙම දෙයක් නිගමනය කරන්නේ කියල.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මේක එහෙම එකක් නෙවෙයි, හොරයක්, කොමඩියක්, මානසික ලෙඩක් හෝ වෙනත් දෙයක් පමණයි කියල නිගමනය කරන්නේ මොන පදනමකින්ද?

    ඒක මචන් කියල දෙන්න නං මිනිස් සිතේ හැසිරීම ඉගෙන ගන්න වෙනවා උබට .. මිනිස් සිතේ හැසිරීම ඉගෙන ගත්තට පස්සේ ඔහොම කෙනෙක් කරන්න බොරුවක් ඩ ඇත්තක් ඩ කියල තීරණය කරන ඒක කිසි ගේමක් නැති වැඩක් .. මිනිස් සිතේ හැසිරීම කියන්නේ මනෝ විද්‍යාවේ මුලික ටික .. ඒ කිව්වේ බේසික් ටික .. ඒ ටික ඉගෙන ගත්තට පස්සේ උබට තේරුම් යනවා ඇත්තටම මෙතන ප්‍රේතයෙක් ආවේස වෙලාද නැත්තන් මේ ඒ මනුස්සයාගේ හිතමද වෙනස් වෙලා තියෙන්නේ කියල ..

    දැන් හිතපන්කෝ කෝප්පයක් තියෙනවා මේසයක් උඩ .. ඒ කෝප්පේ වතුර ටිකක් පුරවල තියෙනවා .. උබ ඒ කෝප්පේ අල්ලන්න යනවා .. එතකොට මං කියනවා උබට ඒක අල්ලන්න එපා ඒ කෝප්පේ තියෙන වතුර රස්නෙයි කියල .. ඒ උනාට උබට ඒක තේරෙන්නේ නෑ නේ .. උබට කෝප්පේ රස්නේ දැනෙන්න නං ඒ කෝප්පේ අල්ලලා බලන්නම වෙනවා ..

    ඒ වගේ තමයි මං කිව්වොත් ඔය ඔතන කිසිම බිත්තරයක් ප්‍රේත බලපෑමකින් කරකවෙන්නේ නෑ .. කිසිම පොල් ගෙඩියක් ප්‍රේත බලපෑමකින් කරකවෙන්නේ නෑ කියල උබට ඒක තේරෙන්නේ නෑ .. මොකද උබ මිනිස් සිතේ හැසිරීම දන්නේ නැති නිසා ..
     
    හා, මූලික ටික කියන්නේ බේසික් ටිකද?:lol: දැන් තමයි දැනගත්තේ.

    ගොන් කතා කියවන්නේ නැතුව අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දීපන්. උඹ තාම කරන්නේ ඔය මානසික මගුල ගැන කියවන එකනේ. අමනුස්සයෝ බැහැර කරන්නේ මොන පදනමකින්ද, මොන හේතුවක් නිසාද කියල කියපන්.

    දැන් බුදු හාමුදුරුවෝ කියපු දේවල් වලට වඩා අර මනෝ වෛද්‍ය වරු කියාගන්න එවුන් කියන ඒවා උඹට විශ්වාසද?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන් කතා කියවන්නේ නැතුව අහල තියෙන ප්‍රශ්නෙට උත්තර දීපන්. උඹ තාම කරන්නේ ඔය මානසික මගුල ගැන කියවන එකනේ. අමනුස්සයෝ බැහැර කරන්නේ මොන පදනමකින්ද, මොන හේතුවක් නිසාද කියල කියපන්.

    දැන් බුදු හාමුදුරුවෝ කියපු දේවල් වලට වඩා අර මනෝ වෛද්‍ය වරු කියාගන්න එවුන් කියන ඒවා උඹට විශ්වාසද?

    මං කොහෙද අමුනුස්සයෝ බැහැර කරේ කියල කියපන් ? මනෝ වෛද්‍ය වරු කියන දේවලුයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවලුයි වෙනස් කියල කියන්නේ කවුද කියපන් ?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මං කොහෙද අමුනුස්සයෝ බැහැර කරේ කියල කියපන් ? මනෝ වෛද්‍ය වරු කියන දේවලුයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවලුයි වෙනස් කියල කියන්නේ කවුද කියපන් ?

    ආ අර මනෝ වෛද්‍ය වරු කියාගන්න පඬියෝ කියන දේවලුයි බුදු හාමුදුරුවවෝ කියපු දේවලුයි සමානද?
    එහෙමනම් කියපන් බලන්න බුදු හාමුදුරුවෝ "මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයක්" කියල කියල තියෙන්නේ කොහෙද කියල?
    තව කියපන් මොළ නැති අරූපාවචර බ්‍රහ්මයන්ට මනස් තියෙන්නේ කොහොමද කියල?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආ අර මනෝ වෛද්‍ය වරු කියාගන්න පඬියෝ කියන දේවලුයි බුදු හාමුදුරුවවෝ කියපු දේවලුයි සමානද?
    එහෙමනම් කියපන් බලන්න බුදු හාමුදුරුවෝ "මනස කියන්නේ මොලයේ ක්රියාකාරීත්වයක්" කියල කියල තියෙන්නේ කොහෙද කියල?
    තව කියපන් මොලයක් නැති අරූපාවචර බ්‍රහ්මයන්ට මනසක් තියෙන්නේ කොහොමද කියල?

    ලොල් ... හයියෝ සල්ලි ඔයි ලොල්ලේ ලොල් .. දෙයක් දන්නේ නැත්තන් ඒ ගැන කියවන්නේ නැතුව ඉදපන් :lol::lol::lol: :rofl::rofl::rofl: පඬිකම වැක්කෙරෙනවා .. :lol::lol:

    දැන් මට කියපන් මනෝ වෛද්‍යවරු කොතනද කියන්නේ මනස කියන්නේ මොලයට කියල ?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ලොල් ... හයියෝ සල්ලි ඔයි ලොල්ලේ ලොල් .. දෙයක් දන්නේ නැත්තන් ඒ ගැන කියවන්නේ නැතුව ඉදපන් :lol::lol::lol: :rofl::rofl::rofl: පඬිකම වැක්කෙරෙනවා .. :lol::lol:

    දැන් මට කියපන් මනෝ වෛද්‍යවරු කොතනද කියන්නේ මනස කියන්නේ මොලයට කියල ?

    උඹ මහා ලොකුවට කියෙව්වට මනෝ විද්‍යාව කියන එක ගැනවත් දන්නේ නෑනෙ.

    මනෝ වෛද්‍ය වරු මනස කියන්නේ මොලයේ වැඩක් කියල හිතන හින්ද තමයි උන් මානසික ලෙඩ කියන ඒවාට බොන්න බෙහෙත් පෙති දෙන්නේ. නැතුව බෙහෙත් පෙති බිව්වාම ඒවා මනස ඇතුලට යන්නේ නැනේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උඹ මහා ලොකුවට කියෙව්වට මනෝ විද්‍යාව කියන එක ගැනවත් දන්නේ නෑනෙ.

    මනෝ වෛද්‍ය වරු මනස කියන්නේ මොලයේ වැඩක් කියල හිතන හින්ද තමයි උන් මානසික ලෙඩ කියන ඒවාට බොන්න බෙහෙත් පෙති දෙන්නේ. නැතුව බෙහෙත් පෙති බිව්වාම ඒවා මනස ඇතුලට යන්නේ නැනේ.

    හා බන් ! උබ කියනවා නං මං පිලි ගන්නං .. උබත් එක්ක තවත් වාද කරලා වැඩක් නෑ .. :lol: මේ ත්‍රෙඩ් ඒක බලල මිනිස් සිතේ හැසිරීම මොනවගේද කියල පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරහන් .. පස්සේ වෙලාවක හම්බෙමු එහෙනං ඈ ! Unsubscribed !

    http://www.elakiri.com/forum/showthread.php?t=1690039
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හා බන් ! උබ කියනවා නං මං පිලි ගන්නං .. උබත් එක්ක තවත් වාද කරලා වැඩක් නෑ .. :lol: මේ ත්‍රෙඩ් ඒක බලල මිනිස් සිතේ හැසිරීම මොනවගේද කියල පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරහන් .. පස්සේ වෙලාවක හම්බෙමු එහෙනං ඈ ! Unsubscribed !

    http://www.elakiri.com/forum/showthread.php?t=1690039

    උත්තර දෙනවනම් හරියට උත්තර දීපන්. එක එක ලින්ක් මෙතන දැම්මට කාටවත් වැඩක් නෑ.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම නම් නොපෙනෙන බලවේග විෂ්වාස කරනවා :yes: ඒත් මේ ඩයල් එකක් නම් අනිවා බොරුවක් කරන්නේ :P.

    උඹලත් බලපල්ලකෝ මූ බිත්තරේ සීන් එකේදි කරන්නේ යන්තරේ මුගේ අතේ තියාගෙන ඉඳලා ගානට බිත්තර සාරු ගොඩටම අත හරින එක ,නැත්නම් සාරු වැටෙනකොටම ඒ එක්කම අතහරින එක.

    වීඩියෝ එකේ 4.05 ඉඳන් බලහන්කෝ මූ ගානට ඇඟිල්ල හදාගෙන යන්තරේ අත්හරින හැටි එතකොට හිතා ගන්න පුලුවන් අනික තමා මුගේ දකුණු අත තියන හරියෙම පහලිනුයි යන්තරේ පිගානට වැටිලා තියෙන්නෙ.

    ඒ එක්කම වීඩියෝඅ එකේ 5.30 ඉඳන් බලහල්ලකෝ. ඒ යන්තරේ බිත්තරේ ඇතුලේ තිබ්බනම් අනිවා බිත්තර සාරුවලින් හොඳට පෙඟිලා, තෙමිලා තියෙන්නේ එපැයි. ඒත් පොර යන්තරේ දිග අරිත්දි පොරගේ අතේ ගෑවුනු බිත්තර සාරු වලින් යන්තරේ තෙමෙනවා හොඳට බලා ගන්න පුලුවන්.

    සංවාදයට ඉඩ නැත ඉරිදා වනතුරු මම නැත වෙඩිමකට යාමට ඇත.:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උත්තර දෙනවනම් හරියට උත්තර දීපන්. එක එක ලින්ක් මෙතන දැම්මට කාටවත් වැඩක් නෑ.

    පල මහ බබා යන්න :rofl: උබ කියන කියන විදියට වැඩ කරන්න උබ මගේ අප්පොච්චද .. :rofl: ඕනේ නං මං දාපු ත්‍රෙඩ් ඒක කියවපන් නැත්තන් වාතයක් නොවී මාව quote නොකර ඉඳින් :rofl: මොංගල් ඇටකිච්ච .. :rofl: අද පෝයට දෙරණේ ගිය නොපෙනෙන මානය වැඩසටහන හොයාගෙන බලහන් වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ .. :rofl:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මෙහෙමයි මෙ සියල්ලකම ගතයුත්තක් සහ නොගතයුත්තක් තියෙනවා... ඔය බිත්තර සීන් 1ක නම් තනිකර බොරු.. කලින් සෙට් කරල ඔක ඇතුලට දාල අලවල ඔහොම තමා ඔක කරන්නෙ. පොඩ්ඩක් හිතන්න දැන් ඔය වීඩිඔ 1කෙ කියන විදිහට දෙවි කෙනෙක් පොල් ගෙඩියකට ඒයිද? මෙ පෘතක්ජන මිනිහෙක්ගෙ පයට පෑගෙන්න... ප්‍රෙත ආත්ම ගැන යම්කිසි ඇත්තක් තියෙනවා. ඔය මිනිස්සු මැජික් කාරයො.. අසරන මිනිස්සු රවට්ටන තරම් බලපන්කො.. දගෙන ඉන්න රට්ටරන් බඩු ටිකෙන් පේනවා.

    :D:D:D:D:D:D:D