නොබලන් කුමරිය.....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්දියාවේද ඉස්කොලේ ගියේ?

    :baffled::baffled:

    :lol::lol:නෑ නෑ මචං, ඉස්කෝලෙ ගියෙ "ශ්‍රී ලංකාවේ"..:rofl::rofl:
    මම හිතන්නේ වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවෙ යන්න ඇති...
    :):)කොහොම උනත් ඇත්තටම දක්ෂයෙක්...
    :):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    :lol::lol:නෑ නෑ මචං, ඉස්කෝලෙ ගියෙ "ශ්‍රී ලංකාවේ"..:rofl::rofl:
    මම හිතන්නේ වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවෙ යන්න ඇති...
    :):)කොහොම උනත් ඇත්තටම දක්ෂයෙක්...
    :):)

    ඔව් ඔව්.......
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210


    අම්මටසිරි! මම පොරව අඳුරනව... :nerd::nerd:
    උඹ දාපු කමෙන්ට් එක නිසයි මට ඒක ක්ලික් උනේ.. මිනිහ අපේ ඉස්කෝලෙ අපිට ටිකක් පහල පන්තියක හිටපු මල්ලි කෙනෙක්...:)
    සිරාවට මාර සීන් එක නේහ්. මොකද බන් වෙලා තියෙන්නේ අතට.. :oo::oo::oo::oo:
     
    Jun 14, 2014
    111
    14
    0
    රීපොස්ට් නම් තමයි, ඒත් අව්ලක් නෑ ... මට නම් උන් කියන විදිහ ඇත්තටම එල කියලයි හිතෙන්නෙ ...

    සිරාවටම ශාස්ත්‍රීය විදියට කියනකොට අමුතු රසයක් දැනෙනවා නොර්මල් සින්දුවේ නැති. කොහොම කිව්වත් ලස්සන සින්දුවක් මේක හැබැයි
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    සුපුරුදු තනිකම පාලුව මිහිරියි හිඳිනෙමි සැනසිල්ලෙන්....ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින්.....

    කවුරු කියුවත් ලස්සන සින්දුවක්, හොද උත්සාහයක්.....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ආදර පවනින් නොසැලුණු මා ලොව කළඹනු නොහැක ඉතින් ......
    නුරා පිරුණු නෙත වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් .....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආදර පවනින් නොසැලුණු මා ලොව කළඹනු නොහැක ඉතින් ......
    නුරා පිරුණු නෙත වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් .....


    oooo ඒක පාරටම මක්කයි වුනේ අයියන්ඩිට???:baffled::baffled: