ඉන්දියාවේද ඉස්කොලේ ගියේ?
![]()

නෑ නෑ මචං, ඉස්කෝලෙ ගියෙ "ශ්‍රී ලංකාවේ"..


කොහොම උනත් ඇත්තටම දක්ෂයෙක්...

නෑ නෑ මචං, ඉස්කෝලෙ ගියෙ "ශ්‍රී ලංකාවේ"..
මම හිතන්නේ වැඩිදුර අධ්‍යාපනයට ඉන්දියාවෙ යන්න ඇති...
කොහොම උනත් ඇත්තටම දක්ෂයෙක්...
සිරාවට මාර සීන් එක නේහ්. මොකද බන් වෙලා තියෙන්නේ අතට..
අම්මටසිරි! මම පොරව අඳුරනව...
උඹ දාපු කමෙන්ට් එක නිසයි මට ඒක ක්ලික් උනේ.. මිනිහ අපේ ඉස්කෝලෙ අපිට ටිකක් පහල පන්තියක හිටපු මල්ලි කෙනෙක්...




රීපොස්ට් නම් තමයි, ඒත් අව්ලක් නෑ ... මට නම් උන් කියන විදිහ ඇත්තටම එල කියලයි හිතෙන්නෙ ...
key board ගහන එකාගේ අතට මොකක් වෙලාද බන්... පව් ඇගිලි කොටයි වගේ...![]()



ආදර පවනින් නොසැලුණු මා ලොව කළඹනු නොහැක ඉතින් ......
නුරා පිරුණු නෙත වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් .....

