නොබා~බලමු~Watch torrent movie without downloading

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නොබා~බලමු~Watch torrent movie without downloading

නොබා බලමු... මොකක් නොබා ද ? මොනාද බලන්නේ??
නෑ නෑ...මෙ බලන්න යන්නේ සිත්තර පටි , සිංහලෙන් කියනව නම් Movies .. :cool:


අපි සමහර වෙලාවට අර මොකේද අමාරුව නිසා අලුතින් එන movies බානවලු, ඒකේ නම අර කොපි, මේ කොපි කියල name කරල එන නිසා :confused: ..අනේ සමහර ඒව බෑවට පස්සේ තමා දන්නේ %@$70 කොපියක් නේ මේක,:angry: අපරාදේ බෑවේ කියල :sorry:... ඒ වෙලාවට ඉතිං අර බාන්න ගිය ලිමි‍ටුත් ඉවරවෙලා ඉතිං හුල්ල හුල්ල ඉන්නවලු... :(


ඉතිං මේක ගැන කට්ටිය දන්නවද දන් නෑ... මාටත් මේක හම්බුනේ නම අහම්බෙන්... හබැයි බඩු වැඩ :D


කරන්න තියෙන්නේ හරිම සිම්පල් වැඩක්... මෙන්න මේ soft එක බා ගන්න

click this image




ඔතනින් වැඩ කලේ නැත්නම් මෙතනට යන්න.. 26mb වගේ soft එකක්
click here


බා ගත්තට පස්සේ install කරල , ඔයාලට ඕන torrent සයිට් එකට ගිහින්., අදාල ටොරන්ට් එකට right කිලික් කරල play torrent කියන එක click කරන්න විතරයි..එතකොට එතනම player එක on වෙලා ටික වෙලාවක් බෆර් වෙන්න අරන් සෝයි එකට movie එක ප්ලේ වෙන්න ගන්නව.. ඉතිං බලන්නකෝ කොච්චර සෝක් ද කියල :shocked:



img-how-to-step1.png



IDrL0B5mYi.png





මේ සොෆ්ට් එක Windows XP, Vista, 7 and 8 වලට වැඩ



icon-browsers.png




AVI, MKV, MP4, MP3, WAV වගේ files type ගොඩකට වැඩ


img-how-to-step2.png



ඔන්න ඔහොමලු ඉතිං වැඩේ වෙන්නේ... tryකරල බලන්න... වැඩේ ලේසියි... අර රිප් . මේ රිප් වලට බොරුවට අහු වෙන්නේ මොනාටද? :yes:




අපි ගියා, ජය වේවා !!!


11.gif





වැඩි විස්තර
http://watchtorrents.com/





Moral of the thread :P - මා මෙය දැම්මේ මෙමගින් සම්පූර්ණ ‍film එක බැලීමට නොව චාටර් කොපි වලට අහු නොවීමට උදව්වක් වෙන නිසාය..
 
Last edited:

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සුපිරි මචෝ. ගොඩක් වටිනා දෙයක්. මේවට නොදෙන රේප් මොකටද.
    මම ගානේ ඔන්න රේප් 6+
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙනුත් වෙන්නෙ torrent එක Download කරන එක නෙ බං :P එකම වෙනස බැලුවට පස්සෙ උඹට ආස හිතුනොත් ආපහු Download කරල බලන්න වෙනව
    Double Bandwidth :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕකෙනුත් වෙන්නෙ torrent එක Download කරන එක නෙ බං :P එකම වෙනස බැලුවට පස්සෙ උඹට ආස හිතුනොත් ආපහු Download කරල බලන්න වෙනව
    Double Bandwidth :P

    Na Macahn man meekn adahas kale ooka newe... ubata honda movie ekak oone kiyala hitamukoo ban ... eke tiywa HD copy kiyala..uba DL karala baluwata passe tama danne cam chaa max copy kiyala..meeken itin uba poddak preview eak bala gattama (sample clip ekak natum) dannwa neh badu hondai kiyala :D ethakota itin ekkoo baapan.. natum balala HDD eke ida ithuru kra ganin :P
     
    • Like
    Reactions: niko111

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wedenam hondai eth bun me ape slow net eken oka online blanna giyaa buffer wewi balanna giyama balana eketh rasaya nethi wenwa :( eeta wada hondai down load karama balana eka adu gane ethakota eka digata buffer case nethuwama balanna puluwan .

    anyway tfs
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissu hadei itin... awe na Kandy patte kalekin..man awa welawaka ubata call ekak nodi indla tiyanwada? mage phone eka nati una :( numbers okkoma missing :(

    ඒ උනාට උඹට තිබ්බා මහේෂ් ගෙන් නම්බර් එක ඉල්ල ගෙන හරි කෝල් කරන්න :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    wedenam hondai eth bun me ape slow net eken oka online blanna giyaa buffer wewi balanna giyama balana eketh rasaya nethi wenwa :( eeta wada hondai down load karama balana eka adu gane ethakota eka digata buffer case nethuwama balanna puluwan .

    anyway tfs

    eeka tma macahn man kiwue ..mulu movie ekama DL nokara copy eke tatwe dana ganna pulwuan neh meeken