නොබා~බලමු~Watch torrent movie without downloading
Moral of the thread
- මා මෙය දැම්මේ මෙමගින් සම්පූර්ණ film එක බැලීමට නොව චාටර් කොපි වලට අහු නොවීමට උදව්වක් වෙන නිසාය..
නොබා බලමු... මොකක් නොබා ද ? මොනාද බලන්නේ??
නෑ නෑ...මෙ බලන්න යන්නේ සිත්තර පටි , සිංහලෙන් කියනව නම් Movies ..
අපි සමහර වෙලාවට අර මොකේද අමාරුව නිසා අලුතින් එන movies බානවලු, ඒකේ නම අර කොපි, මේ කොපි කියල name කරල එන නිසා
..අනේ සමහර ඒව බෑවට පස්සේ තමා දන්නේ %@$70 කොපියක් නේ මේක,
අපරාදේ බෑවේ කියල
... ඒ වෙලාවට ඉතිං අර බාන්න ගිය ලිමිටුත් ඉවරවෙලා ඉතිං හුල්ල හුල්ල ඉන්නවලු... 
ඉතිං මේක ගැන කට්ටිය දන්නවද දන් නෑ... මාටත් මේක හම්බුනේ නම අහම්බෙන්... හබැයි බඩු වැඩ
කරන්න තියෙන්නේ හරිම සිම්පල් වැඩක්... මෙන්න මේ soft එක බා ගන්න
click this image
ඔතනින් වැඩ කලේ නැත්නම් මෙතනට යන්න.. 26mb වගේ soft එකක්
click here
බා ගත්තට පස්සේ install කරල , ඔයාලට ඕන torrent සයිට් එකට ගිහින්., අදාල ටොරන්ට් එකට right කිලික් කරල play torrent කියන එක click කරන්න විතරයි..එතකොට එතනම player එක on වෙලා ටික වෙලාවක් බෆර් වෙන්න අරන් සෝයි එකට movie එක ප්ලේ වෙන්න ගන්නව.. ඉතිං බලන්නකෝ කොච්චර සෝක් ද කියල
මේ සොෆ්ට් එක Windows XP, Vista, 7 and 8 වලට වැඩ
AVI, MKV, MP4, MP3, WAV වගේ files type ගොඩකට වැඩ
ඔන්න ඔහොමලු ඉතිං වැඩේ වෙන්නේ... tryකරල බලන්න... වැඩේ ලේසියි... අර රිප් . මේ රිප් වලට බොරුවට අහු වෙන්නේ මොනාටද?
අපි ගියා, ජය වේවා !!!

Last edited: