ehanam ay marenna try karanne ?අමරණීය වෙන්න මාත් ආසයි
මං විතරක් නෙමේ අනිත් අයත්
බල්ලො පූසො සත්තු හැමෝම එහෙම වෙනවට මං කැමතියි. හිතේ තියෙන ලොකු දුකක් ඉවර වෙනව එතකොට
mokada ban une pahugiya dawas tike ? dakke nane elekiri eka paththe
ඔලුව කචල් වෙලා හිටියෙmokada ban une pahugiya dawas tike ? dakke nane elekiri eka paththe
මචන් ඕක පේටන්ට් කරලා ඩොලර් වලට විකුණලා ලංකාවේ නය ගෙවපන්කෝ.![]()
මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා.
දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා.
තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්‍යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.
ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.
ආගම, ජාතිය, රාවනා, යක්ඛ වචන ටිකක් දාලා promote කලා නම් පෝලිමේ එන්නේ ගන්න.