නොමැරෙන කෙනෙකු ලෙස ජිවත් වෙන්න එපා - සන නිල්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    මේකයි බන් හිතට එන එක කොටන්න වෙලාවක් නෑ අතටම කිව්වොත්,
    සනාගේ හැසිරීම දිහා බැලුවම පෙනුනේ ඌ මැරෙන එකක් නෑ කියල, එත් බලපන්කො හොදම වහනෙක උපරිම සැපට යද්දී වෙලා තියනදේ. කාටවත් පොර වෙන්න ඕනේ නෑ බන් ඉන්න අවුරුදු 50ද 60ද අදාල නෑ කාටවත් කරදරයක් නොවී ඉමු.

    :love: 🙏
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේකයි බන් හිතට එන එක කොටන්න වෙලාවක් නෑ අතටම කිව්වොත්,
    සනාගේ හැසිරීම දිහා බැලුවම පෙනුනේ ඌ මැරෙන එකක් නෑ කියල, එත් බලපන්කො හොදම වහනෙක උපරිම සැපට යද්දී වෙලා තියනදේ. කාටවත් පොර වෙන්න ඕනේ නෑ බන් ඉන්න අවුරුදු 50ද 60ද අදාල නෑ කාටවත් කරදරයක් නොවී ඉමු.

    :love: 🙏
    ඔව්. වපුරපුවා නෙලාගන්න වෙනවා දවසක ඒ නිසා ප්‍රවේසමෙන්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මමත් ඇහැරපුගමන් පෝන් එක අතට ගන්නකොට ඕක දැක්කෙ. හිතාගන්ඩත් බෑ. මූ නිකං මැරෙන්නෙ නෑ වගේ හිටියෙ. ඕකුන් සල්ලි වියදම් කරල කොහොම හරි ආය ඔතනට එනවට සොබාදහමෙන්ම කපල ඉවත් කරල තියෙනව. ඔය වගේ උන්ට ඔහොම වෙන්ඩ ඕන.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ බයවෙලා නේද
    මන් අදුරන එකෙකුත් ඉන්නවා කවුරුහරි මැරුනා කියලා ආරන්චි උනාම ඌ කාමරේට ගිහින් මුල්ලක ගුලිවෙලා ඉන්නවා. ගෙදරින් එලියෙ මිනිස්සු ඉන්න තැනකනම් ගෙදර දුවනවා , එහෙම නැත්තන් ලැට් එකට ගිහින් දොර වහගෙන සද්ද නොකර ඉන්නවා.
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මේකයි බන් හිතට එන එක කොටන්න වෙලාවක් නෑ අතටම කිව්වොත්,
    සනාගේ හැසිරීම දිහා බැලුවම පෙනුනේ ඌ මැරෙන එකක් නෑ කියල, එත් බලපන්කො හොදම වහනෙක උපරිම සැපට යද්දී වෙලා තියනදේ. කාටවත් පොර වෙන්න ඕනේ නෑ බන් ඉන්න අවුරුදු 50ද 60ද අදාල නෑ කාටවත් කරදරයක් නොවී ඉමු.

    :love: 🙏
    good topic!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    @dilann @Candid-B මුන් දෙන්නගේ ආගමේ එකෙක් ඕකා
    සනත් නිශාන්ත මහත්මයා..
    අවංක කෙනෙක් පුතේ..
    හයිවේ එකේ යන්න ගිහින්..
    උදේම මැරුණා පුතේ..

    24/01/25
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    සනත් නිශාන්ත මහත්මයා..
    අවංක කෙනෙක් පුතේ..
    හයිවේ එකේ යන්න ගිහින්..
    උදේම මැරුණා පුතේ..

    24/01/25
    adee matat oya song eke mul lines deka kiyawenawa yako ude idanma :D
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    adee matat oya song eke mul lines deka kiyawenawa yako ude idanma :D
    ඔය මම දාපු එකත් ඒ සින්දුවේ අද එකෙක් දාල තිබ්බ comment එකක්.
    ඌ ත් උදේ ඉදන් සින්දුව බලලා කමෙන්ට් කරන උන්ට රිප්ලයි කර කර හාට් දදා ඉන්නව ද කොහෙද. :lol:
     
    • Haha
    Reactions: Cenon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    jviOufg.jpeg

    බටලන්දේ වපුරපුවා?
     
    • Like
    Reactions: Cenon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    උගෙ මරනෙන් හුඟදෙනෙක්ගෙ අදහස වුන "අහින්සක මිනිස්සු විතරයි මැරෙන්නෙ අරුන්ට හෙනවත් නෑ" කියන එක එකපාරට disrupt වෙලාගියා
     
    • Like
    Reactions: Cenon