නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක්
එන්න මල්ලි නොමිලේම ගහල නොමිලේම යවමු .. !
ඔන්න ඉතින් මන් අද ගෙනාවා නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක් ...
මේක ටිකක් හැමෝටම වගේ ඕන වෙන item එකක් ...
සමහර Free SMS sites තියනවා ...
ගැහුවට යන්නේ නෑ ..
සමහර ඒවා ගහල හත් මාසයක් බලන් ඉන්න ඕන ....
සමහර ඒවා ගැහුවට පස්සේ සල්ලි ඉල්ලනවා ...
මම දෙන ලින්ක් එක එහෙම නෑ ... බඩු වැඩ ....

මං ගහල බලල තමයි උබලට දෙන්නේ ....

එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ ...
මෙන්න link එක :
( Image එක Click කරන්න )
හැබැයි නොමිලේ දෙනවනම් මගේ මල්ලටත් 2 ක් දාපන්කෝ කියන්නේ නැතිව .. මේක හොද දේවල් වලට යොදා ගන්නවානම් තමයි හොද..

___________________________________________________________________
එහෙනම් ඔන්න අපි ගියා ...
සලකන්න ඕන හැටි දන්නවා නේ ?

( REP )
එන්න මල්ලි නොමිලේම ගහල නොමිලේම යවමු .. !
ඔන්න ඉතින් මන් අද ගෙනාවා නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක් ...

මේක ටිකක් හැමෝටම වගේ ඕන වෙන item එකක් ...

සමහර Free SMS sites තියනවා ...

ගැහුවට යන්නේ නෑ ..
සමහර ඒවා ගහල හත් මාසයක් බලන් ඉන්න ඕන ....
සමහර ඒවා ගැහුවට පස්සේ සල්ලි ඉල්ලනවා ...
මම දෙන ලින්ක් එක එහෙම නෑ ... බඩු වැඩ ....

මං ගහල බලල තමයි උබලට දෙන්නේ ....

එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ ...
මෙන්න link එක :
( Image එක Click කරන්න )හැබැයි නොමිලේ දෙනවනම් මගේ මල්ලටත් 2 ක් දාපන්කෝ කියන්නේ නැතිව .. මේක හොද දේවල් වලට යොදා ගන්නවානම් තමයි හොද..

___________________________________________________________________
එහෙනම් ඔන්න අපි ගියා ...
සලකන්න ඕන හැටි දන්නවා නේ ?

( REP )
Last edited:

හැබැයි දවසකට යවන්ඩ පුලුවන් sms ගානක් තියෙනවද දන්නෙ නෑ