නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක්

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක්

එන්න මල්ලි නොමිලේම ගහල නොමිලේම යවමු .. !

girl-sms-ing_thumb4.jpg


ඔන්න ඉතින් මන් අද ගෙනාවා නොමිලේම ගහල නොමිලේම යවන්න පුළුවන් බඩුවක් ...;)

මේක ටිකක් හැමෝටම වගේ ඕන වෙන item එකක් ...
:yes:

send_sms_by_email_logo.jpg


සමහර Free SMS sites තියනවා ...:confused:

ගැහුවට යන්නේ නෑ ..
සමහර ඒවා ගහල හත් මාසයක් බලන් ඉන්න ඕන ....
සමහර ඒවා ගැහුවට පස්සේ සල්ලි ඉල්ලනවා ...


400_F_28225357_8GPrOHgfg8efQOAm5hvAdsFemZmKWe2V.jpg


මම දෙන ලින්ක් එක එහෙම නෑ ... බඩු වැඩ ....:yes::yes:
මං ගහල බලල තමයි උබලට දෙන්නේ .... ;);)

එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ ...
මෙන්න link එක :


( Image එක Click කරන්න )

හැබැයි නොමිලේ දෙනවනම් මගේ මල්ලටත් 2 ක් දාපන්කෝ කියන්නේ නැතිව .. මේක හොද දේවල් වලට යොදා ගන්නවානම් තමයි හොද.. :rolleyes::rolleyes:

___________________________________________________________________

එහෙනම් ඔන්න අපි ගියා ...
සලකන්න ඕන හැටි දන්නවා නේ ? :yes::yes::cool:;)
( REP )
 
Last edited:

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    අඩේ එලනේ බං උම්මා 1ක් දෙන්ඩ හිතෙනවා උබට :lol::lol::rofl: හැබැයි දවසකට යවන්ඩ පුලුවන් sms ගානක් තියෙනවද දන්නෙ නෑ:rolleyes: