නොමිලේම ලැබෙන විදුලිය...!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට හැඟුණ ඔය ලිපිය මේ කොල්ල ගෙ නෙවෙයි කියල. පස්සෙ, මම විපරම් කෙරුව. කොහොමින් හරි, වටේ ගොහින් හොයා ගත්ත. :P

    මේ කොල්ල ඔය ලිපිය චතුරංග ලක්මාල් රත්නායක ගෙ ලට්ට ලොට්ට කාමරයෙන් උස්සන් ඇවිදින් එළකිරිය ට දාල. ගෙඩි පිටින් ම උස්සාපු හින්ද අහවල් පින්තූර ඇහිඳින්න සිහි නැති වෙලා.
    :rofl:

    එහෙනං, දැන් කවුරු කවුරුත් ඔය සන්ධියෙන් ගොහින් අහවල් ලිපිය බැලුව නං... http://lattalottaroom.blogspot.com/p/blog-page.html. :lol:

    එළකිරිය ට තමන් ගෙ ලිපියක් දාන්න බැරි නං, අනුන් ගෙ ලිපියක් හරි දැම්ම ට කාරි නෑ කොල්ලො. හැබැයි, එහෙමයි කියල, අනුන් ගෙ ලිපි තමන් ගෙ හැටියට දාන්න කැතයි නෙව.
    :no:

    ඒ හින්ද කොල්ලො, මත්තට අනුන් ගෙ ලිපි එළකිරිය ට දානව නං, ලිපිය උස්සන්න යෙදුණෙ අහවල් ජාල අඩවියෙන් යන්න සැල කොරල, අහවලා ට නම්බු තියනව හොඳා...
    :yes:

    මම මේ ත්‍රෙඩ් එක දාපු බුවාගේ පසුබිම පරික්ෂා කළා
    බුවා මාර්කට් පාරකුත් දාල වෙන උන්ගේ ප්‍රොඩක්ට්
    ජරා වැඩක් කරලා තියෙන්නේ
    වෙන අයගේ ඒවා ගෙඩි පිටිං උස්සල දාන්නේ
    එකයි පොරට අහන ප්‍රශ්න වලට උත්තර නැත්තේ
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මම මේ ත්‍රෙඩ් එක දාපු බුවාගේ පසුබිම පරික්ෂා කළා
    බුවා මාර්කට් පාරකුත් දාල වෙන උන්ගේ ප්‍රොඩක්ට්
    ජරා වැඩක් කරලා තියෙන්නේ
    වෙන අයගේ ඒවා ගෙඩි පිටිං උස්සල දාන්නේ
    එකයි පොරට අහන ප්‍රශ්න වලට උත්තර නැත්තේ
    :rofl:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ලංකාවේ දැනට පවතින නීතිය අනුව මේ ඇටවුම high-tension කුළුණු අසල හෝ මොනයම්ම විදුලි කම්බියක් යට ඇටවීම දඬුවම් ලැබිය හැකි වරදකි.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ලංකාවේ දැනට පවතින නීතිය අනුව මේ ඇටවුම high-tension කුළුණු අසල හෝ මොනයම්ම විදුලි කම්බියක් යට ඇටවීම දඬුවම් ලැබිය හැකි වරදකි.
    එකෙන්ම...! :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමන්ගේ දෙයක් කියනවට් වඩා අනුන්ගේ පීකුද්දක් තමන්ගේ වගේ පෙන්නන උන් තමා හැමතැනම ඉන්නේ. අඩු තරමේ ලිපිය ලිව්වේ අහවලාගේන් කියලාවත් කිව්වනම්. එහෙමත් නැ. ඉතින් රටක නව නිර්මාන බිහිවෙවියැ.