නොමිලේම Design එකක් කර ගන්න ඕනිද ...?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,317
    5,421
    113
    Panadura
    මට මේක කරලා එවපන් මචන් ලොකු උදව්වක්.
    මං ට්‍රයි කළා. ඒත් බෑ. PSD OR Ai ෆයිල් එවපන්කෝ හදලා. :(


    4JKWEEG.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට මේක කරලා එවපන් මචන් ලොකු උදව්වක්.
    මං ට්‍රයි කළා. ඒත් බෑ. PSD OR Ai ෆයිල් එවපන්කෝ හදලා. :(


    4JKWEEG.jpg
    උබට ක්ලබ් එකක් තියද? :rolleyes:
    ඕකම හදන්න නම් හැට පැයක් යාවි බන්, ඊට ලේසියි ඕක සල්ලි වලට ගන්න එක
    https://graphicriver.net/item/disco-cocktail-flyer-template/10766922