නොමිලේ ඇගහදාගන්න

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නොමිලේ ඇගහදාගන්න

    අනාත සින්ඝලු උන අපිට තියන ප්‍රශ්න අතර ලොකු ප්‍රශ්නයක් තමා කලගේඩීයක් වගේ බඩ ගෙඩියක් එන එක හුගක් උන්ගේ රුටින් එක උදේ නැගිටිනවා ඔෆිස් යනවා උදේට රජෙක් වගේ කනවා එකම තැන ඉදගන වැඩ කරනවා ආයේ දවල්ට රජෙක් වගේ කනවා ආයේ වැඩ කරනවා ලෝකෙම එපාවෙලා වගේ හවස ගෙදර එනවා රැටත් රජෙක් වගේ කනවා කබරගොයා වගේ ඇදටවැටේනවා..ඉතින් බඩවල් එන එක අහන්න දෙයක්ද ...

    මමටත් පෞද්ගලිකව ඔය ප්‍රශ්නේ තිබුන ඉතින් මම ජිම් යන්න පටන් ගත්තා රැවෙලා ගෙදර ඇවිල්ල ආයේ ජිම් යන එක මාරම කට්ටක් නමුත් ගැම්මට යන්න හිතාගන ඕන අඩුම කුඩුම ටික ගන්න කොල්ලුපීටීයේ Nike එකට ගියා එකේ වැඩකරන සහෝදරයෙක් එක්ක විස්තර කථා කරනකොට මමට මේ ගැන කියූවා..ජිම් යන්නේ නැතුව නොමිලේ ඇග හදන හැටි..මේකේ නම Nike Training Club(NTC)

    IMG-2768.png
    [/url] comprehensive and collision insurance when to drop[/IMG]

    මේක ප්රෝෆිෂනල් ට්‍රේනින්ග් ඇප් එකක් විවිදා කාර ට්‍රේනින්ග් ගොඩක් මේකේ තියනවා තමුන්ට ලේසි පහසු විදිහට තමුන්ගේ බර උස අවශ්‍ය මොනවගේ ඇගක්ද කියන එක මත පර්සනල් ශේඩීයුල් හදල දෙනවා මේකේ ඊට අමතරව ක්‍රිස්ටීයානො රොනල්ඩෝ වගේ ප්රෝෆිෂනල් ක්‍රීඩකයන්ගේ ට්‍රේනින්ග් පවා මේකේ තියනවා (ගමේ ජිම් අයියාගේ කෝචින්ග් වගේද රොනල්ඩොගේ කොචින්)

    IMG-2770.png
    [/url] comprehensive and collision insurance when to drop[/IMG]

    මේවගේ තමයි එන්නේ හැම එක්සිස් එකටම එක එක කාලපරාස දෙනවා වෝයිස් නැවිගේෂන් එකක් දෙනවා ඒ අනුව කරන්න තමයි තියෙන්නේ ප්‍රතිපල අද්දුටුවයි පට්‍යක්ෂයි ..වැඩිය එපා සතීදෙකක් ඔකේ කියනවිදිහට කරානම් තමුන්ටම තේරෙනවා

    IMG-2771.png
    [/url] comprehensive and collision insurance when to drop[/IMG]

    ඔච්චර ආතල් නිකන් දෙනවද ? ඔව් සම්පුරණයෙන්ම නොමිලේ (මටත් ලොකු ප්‍රශ්නයක් එක)

    ඇපල් අනාථයන්ට විතරද ? මම දන්නේ නම් එහෙම තමා..ටිකක් හොයල බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Owata bara/bada aduwenne na bn. Bara/bada aduwenna nam CICO karana gaman cardio karanna one (Mewath 100% free)

    Owa hnda muscles hadanna

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Owata bara/bada aduwenne na bn. Bara/bada aduwenna nam CICO karana gaman cardio karanna one (Mewath 100% free)

    Owa hnda muscles hadanna

    එහෙනම් කියහන්කෝ බඩු අඩු කරගන්න විදියක්(ජිම් යන්න නම් කියන්න එපා ඉතින් :sorry:)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබලා මේ කෙට්ටු වෙන්ඩ හදනවා. අපි කනව කනව කනව, තෙල් කෑම, ඌර කුකුල මාළු කිරි බිත්තර චීස් අරව මේව හොය හොය කනව. ෆුඩ්සිටියට ගිහින් අඩුවට සෙට් වෙන්නෙ මොනාද, මහත් වෙන්ඩ හොඳයි නම් අරන් එනව. කඩෙන් රයිස් දාගෙන කනව. කොත්තු මරනව. පීසා ගණන් හින්දා ඒව නම් කන්නෙ නෑ සල්ලි නෑ. ඒත් ඉන්න ගානමයි. ෂික්.. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එහෙනම් කියහන්කෝ බඩු අඩු කරගන්න විදියක්(ජිම් යන්න නම් කියන්න එපා ඉතින් :sorry:)

    Gym yanna one na.

    Step 1 : Mekata wisthara tika dala maintenance calorie count eka hoyaganna
    https://www.calculator.net/calorie-calculator.html

    Step 2 : Healthifyme app eka daagena hamadaama kana kama eke log karala balanna calorie intake eka keeyada kiyala

    Step 3 : Maintenance calorie count eka thiyenawane, eken adukaranna kamathi tharamak. (Eg: 200 calories)

    Calories 3500 cut karanna one pound 1 aduwenna. ethakota maintenance calorie count eken calories 200 gaane adu karala kaawoth dawas 17 kin 1 pound aduwenawa.

    e athare cardio exercises karanna. Mamanam karanne elliptical. Eka nathath awulak na but kaloth hndai

    Dan 35Kg kittu wenna adu karagena inne awuruddakin.
     
    • Like
    Reactions: Bart_Allen

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Owata bara/bada aduwenne na bn. Bara/bada aduwenna nam CICO karana gaman cardio karanna one (Mewath 100% free)

    Owa hnda muscles hadanna

    එහෙමද මචන්... මගෙනම් අඩු උනාඉතින් මම මේකේ විදිහට කරේ ..මටනම් අතී සාර්ථකයි ඒකයි සෙට් එක දැනුවත් කරන්න හිතුනේ ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Gym yanna one na.

    Step 1 : Mekata wisthara tika dala maintenance calorie count eka hoyaganna
    https://www.calculator.net/calorie-calculator.html

    Step 2 : Healthifyme app eka daagena hamadaama kana kama eke log karala balanna calorie intake eka keeyada kiyala

    Step 3 : Maintenance calorie count eka thiyenawane, eken adukaranna kamathi tharamak. (Eg: 200 calories)

    Calories 3500 cut karanna one pound 1 aduwenna. ethakota maintenance calorie count eken calories 200 gaane adu karala kaawoth dawas 17 kin 1 pound aduwenawa.

    e athare cardio exercises karanna. Mamanam karanne elliptical. Eka nathath awulak na but kaloth hndai

    Dan 35Kg kittu wenna adu karagena inne awuruddakin.

    දැන් තියෙන බඩ අඩුවෙන්නේ කොහොමද? ආරෙට එන බඩත් ඕකෙන් අඩු කරන්න එහෙම පුලුවන්ද :P ව්‍යායාමක් මොකුත් නැද්ද බර නම් අවුලක් නෑ බන් .බඩ වැඩි එක මට තියෙන අවුල :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    දැන් තියෙන බඩ අඩුවෙන්නේ කොහොමද? ආරෙට එන බඩත් ඕකෙන් අඩු කරන්න එහෙම පුලුවන්ද :P ව්‍යායාමක් මොකුත් නැද්ද බර නම් අවුලක් නෑ බන් .බඩ වැඩි එක මට තියෙන අවුල :sorry:

    Bara aduwenawa kiyanne excess fat aduwena eka. Onema badak adu karanna puluwan ohoma.

    Check PM Edit: Clear messages
     
    Last edited: