නොමිලේ ඇගහදාගන්න
අනාත සින්ඝලු උන අපිට තියන ප්‍රශ්න අතර ලොකු ප්‍රශ්නයක් තමා කලගේඩීයක් වගේ බඩ ගෙඩියක් එන එක හුගක් උන්ගේ රුටින් එක උදේ නැගිටිනවා ඔෆිස් යනවා උදේට රජෙක් වගේ කනවා එකම තැන ඉදගන වැඩ කරනවා ආයේ දවල්ට රජෙක් වගේ කනවා ආයේ වැඩ කරනවා ලෝකෙම එපාවෙලා වගේ හවස ගෙදර එනවා රැටත් රජෙක් වගේ කනවා කබරගොයා වගේ ඇදටවැටේනවා..ඉතින් බඩවල් එන එක අහන්න දෙයක්ද ...
මමටත් පෞද්ගලිකව ඔය ප්‍රශ්නේ තිබුන ඉතින් මම ජිම් යන්න පටන් ගත්තා රැවෙලා ගෙදර ඇවිල්ල ආයේ ජිම් යන එක මාරම කට්ටක් නමුත් ගැම්මට යන්න හිතාගන ඕන අඩුම කුඩුම ටික ගන්න කොල්ලුපීටීයේ Nike එකට ගියා එකේ වැඩකරන සහෝදරයෙක් එක්ක විස්තර කථා කරනකොට මමට මේ ගැන කියූවා..ජිම් යන්නේ නැතුව නොමිලේ ඇග හදන හැටි..මේකේ නම Nike Training Club(NTC)
[/url] comprehensive and collision insurance when to drop[/IMG]
මේක ප්රෝෆිෂනල් ට්‍රේනින්ග් ඇප් එකක් විවිදා කාර ට්‍රේනින්ග් ගොඩක් මේකේ තියනවා තමුන්ට ලේසි පහසු විදිහට තමුන්ගේ බර උස අවශ්‍ය මොනවගේ ඇගක්ද කියන එක මත පර්සනල් ශේඩීයුල් හදල දෙනවා මේකේ ඊට අමතරව ක්රිස්ටීයානො රොනල්ඩෝ වගේ ප්රෝෆිෂනල් ක්‍රීඩකයන්ගේ ට්‍රේනින්ග් පවා මේකේ තියනවා (ගමේ ජිම් අයියාගේ කෝචින්ග් වගේද රොනල්ඩොගේ කොචින්)

මේවගේ තමයි එන්නේ හැම එක්සිස් එකටම එක එක කාලපරාස දෙනවා වෝයිස් නැවිගේෂන් එකක් දෙනවා ඒ අනුව කරන්න තමයි තියෙන්නේ ප්‍රතිපල අද්දුටුවයි පට්යක්ෂයි ..වැඩිය එපා සතීදෙකක් ඔකේ කියනවිදිහට කරානම් තමුන්ටම තේරෙනවා

ඔච්චර ආතල් නිකන් දෙනවද ? ඔව් සම්පුරණයෙන්ම නොමිලේ (මටත් ලොකු ප්‍රශ්නයක් එක)
ඇපල් අනාථයන්ට විතරද ? මම දන්නේ නම් එහෙම තමා..ටිකක් හොයල බලන්න

)
ව්‍යායාමක් මොකුත් නැද්ද බර නම් අවුලක් නෑ බන් .බඩ වැඩි එක මට තියෙන අවුල