උබලා මේ කෙට්ටු වෙන්ඩ හදනවා. අපි කනව කනව කනව, තෙල් කෑම, ඌර කුකුල මාළු කිරි බිත්තර චීස් අරව මේව හොය හොය කනව. ෆුඩ්සිටියට ගිහින් අඩුවට සෙට් වෙන්නෙ මොනාද, මහත් වෙන්ඩ හොඳයි නම් අරන් එනව. කඩෙන් රයිස් දාගෙන කනව. කොත්තු මරනව. පීසා ගණන් හින්දා ඒව නම් කන්නෙ නෑ සල්ලි නෑ. ඒත් ඉන්න ගානමයි. ෂික්..![]()
කොච්චර කැවත් මහත්වෙන්නේ නැත්තේ උබලගේ එනර්ජි එක ගන්න ඇගෙන් බර්න් කරන්නේ මසල්ස් වල තියන fiber.සාමාන්යෙන් වෙන්නේ ඇගේ ෆැට් බර්න් කරලා තමා එනර්ජි එක ගන්නේ

එතකොට ෆැට් වලට මොකද වෙන්නේ? ප්‍රෝටීන් හැර අනිත් ඔක්කොම දිරවන්නෙ නැතුව ආපහු යනවද![]()
අපේ ඇගේ AMY1 කියලා ජානයක් තියෙනවාලු.ඛේට ඇමයිලේස් හදන්න වගකියන්නේ ඔය එන්සයිමලු.
අපි කෑමක් කාපු ගමන් ඔය එන්සයිම එක්ක ගැටෙනවා එතකොට ජීරණය පටන් ගන්නවා,කටේ ඉදන් බඩ වැල් දක්වා.
ඔය කිව්ව ජානයේ කොපි ගාන වැඩියෙන් ගෙනියන්න පුලුවන් වුනොත් වෙන්නේ අර කිව්ව එන්සයිම හැදිල්ලත් වැඩි වෙනවා කියන එක.ඒ කියන්නේ ආහාර ජීරණයත් ඒ කියන්නේ කාබෝහයිඩ්රේට් ඇගට උරා ගන්න එකත් වැඩි වෙනවා.ඊට පස්සේ වෙන දේ කියන්න ඕනේ නෑනේ.
හැබැයි ඔය කොච්චර කෑවත් කෙට්ටු කියන උන්ගේ අර කියන ජානයේ කොපි ගෙනියන්න පුලුවන් අඩු ප්‍රමාණයක්.ඉතින් එන්සයිම නිපදවෙන්නෙත් අඩුවෙන්,ඇගට උරා ගන්න කාබෝ. ප්‍රමාණයත් අඩුයි.කොච්චර කෑවත් ඇගට උරන්නේ නෑ අනිත් උන්ගේ තරම්.
According to the researchers at the Imperial College of London
