නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    දන්න එකෙක් කියන්න මේදේ කියලා දෙන්න හොදම විදිය මොකක්ද කියලා අනාගන්නේ නැතිව හැමෝටම පීඑම් දැම්මත් කෙළවෙයි නේද? :angry: :angry: :angry:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දන්න එකෙක් කියන්න මේදේ කියලා දෙන්න හොදම විදිය මොකක්ද කියලා අනාගන්නේ නැතිව හැමෝටම පීඑම් දැම්මත් කෙළවෙයි නේද? :angry: :angry: :angry:
    එහෙම කරන්නේ කොහොමද මචන්..මේකේ ඉන්න උන්ව උඹ අඳුනන්නේ නැහැනේ..උඹ කියලා දෙන එක මෙතන ඉන්න එක #රියෙක් දැනගත්තොත් එක්කෝ ඌ ඒක උගේ මෙතඩ් එකක් වගේ fb දාලා පොර වෙන්න හදයි..නැත්තම් අදාළ ආයතන දැනුවත් කරලා bug එකක් නම් ඒක හදවලා උඹට use කරන්න තියන එකත් නැති කරයි.
     
    • Like
    Reactions: Aki992

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මචං උබලා අලකරොත් කාටවත් නැතිවෙනවනේ මේකට විසදුමක් කියපන් මචං.නැත්නම් මගේ මැෂින් එකෙන් වීපීඑන් එකක්දාලා යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න ඕන මොකක්ද කියපන් කරන්න මේකට විදියක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    i phone එකකින් කරන්න පුළුවන් වැඩක් නම් මටත් කියපන් බන්..phone එකේ wifi චිප් එකට කෙලවෙලා ඉන්නේ..
    හෙයාර් ඩ්‍රයර් එකෙන් ගොඩදාන්න පුලුවන්
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මේදේ මෙතන දාලා එකෙක්ටවත් නැති කරගන්නවද? කොහොමද මේකේ ඉන්න කිරියන්ලට කියලා දෙන්නේ? කියලා වැට උඩක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හොද විදියක් කොටන් යමන්ලකෝ එහෙනම් :angry: :angry: :angry: :angry:
    pls send details machan