එහෙම කරන්නේ කොහොමද මචන්..මේකේ ඉන්න උන්ව උඹ අඳුනන්නේ නැහැනේ..උඹ කියලා දෙන එක මෙතන ඉන්න එක #රියෙක් දැනගත්තොත් එක්කෝ ඌ ඒක උගේ මෙතඩ් එකක් වගේ fb දාලා පොර වෙන්න හදයි..නැත්තම් අදාළ ආයතන දැනුවත් කරලා bug එකක් නම් ඒක හදවලා උඹට use කරන්න තියන එකත් නැති කරයි.දන්න එකෙක් කියන්න මේදේ කියලා දෙන්න හොදම විදිය මොකක්ද කියලා අනාගන්නේ නැතිව හැමෝටම පීඑම් දැම්මත් කෙළවෙයි නේද?![]()
![]()
![]()
හෙයාර් ඩ්රයර් එකෙන් ගොඩදාන්න පුලුවන්i phone එකකින් කරන්න පුළුවන් වැඩක් නම් මටත් කියපන් බන්..phone එකේ wifi චිප් එකට කෙලවෙලා ඉන්නේ..
pls send details machanමේදේ මෙතන දාලා එකෙක්ටවත් නැති කරගන්නවද? කොහොමද මේකේ ඉන්න කිරියන්ලට කියලා දෙන්නේ? කියලා වැට උඩක ඉන්නේ ෆ්රෙන්ඩ්ස්. හොද විදියක් කොටන් යමන්ලකෝ එහෙනම්![]()
![]()
![]()
![]()