නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේදේ මෙතන දාලා එකෙක්ටවත් නැති කරගන්නවද? කොහොමද මේකේ ඉන්න කිරියන්ලට කියලා දෙන්නේ? කියලා වැට උඩක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හොද විදියක් කොටන් යමන්ලකෝ එහෙනම් :angry: :angry: :angry: :angry:
    https://elakiri.com/threads/v2ray-s...ina-great-firewall-gfw-steganography.1978576/
    ඕක නේද? :rolleyes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    මචං උබලා අලකරොත් කාටවත් නැතිවෙනවනේ මේකට විසදුමක් කියපන් මචං.නැත්නම් මගේ මැෂින් එකෙන් වීපීඑන් එකක්දාලා යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න ඕන මොකක්ද කියපන් කරන්න මේකට විදියක්
    චනුක්ස් බ්‍රෝ ට කියපන්. :lol: :lol: :lol:
    Elakiri nam ithin PM tamay eth vishwasa karanna puluwan un aduy
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මමත් සීන් එක දන්නව. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ අවශ්‍යතාවෙට ඕනෙ ගාන පාඩුවේ යූස් කරන්නෙ නැතුව ටෙරාබයිට් ගනන් නිකරුනේ ඩවුන්ලෝඩ් කරන කාලකන්නි නිසා මුලු නෙට්වර්ක් එකම ස්ලෝ වෙලා. වැඩක් කරගන්නත් නෑ. පොඩි එවුන්ට ඉගෙනගන්න දීපු සූම් පැකේජ් එකත් මුන් abuse කරනව. තව ටික දවසක් බලල කෙලවලම දානව
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක් හරි වෙලා වැඩේ ගැස්සිලා යන්න ඉඩ තියනවා නම්
    තනියම පාවිච්චි කරන්න
    කාට හරි දෙන්නම ඕනේ නම් විස්වාසයක් ඇති කට්ටියට දෙන්න
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේදේ මෙතන දාලා එකෙක්ටවත් නැති කරගන්නවද? කොහොමද මේකේ ඉන්න කිරියන්ලට කියලා දෙන්නේ? කියලා වැට උඩක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හොද විදියක් කොටන් යමන්ලකෝ එහෙනම් :angry: :angry: :angry: :angry:
    ඉන්බොක්ස්