සූම් පැකේජ් නෙවේ යාලුවාමමත් සීන් එක දන්නව. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ අවශ්යතාවෙට ඕනෙ ගාන පාඩුවේ යූස් කරන්නෙ නැතුව ටෙරාබයිට් ගනන් නිකරුනේ ඩවුන්ලෝඩ් කරන කාලකන්නි නිසා මුලු නෙට්වර්ක් එකම ස්ලෝ වෙලා. වැඩක් කරගන්නත් නෑ. පොඩි එවුන්ට ඉගෙනගන්න දීපු සූම් පැකේජ් එකත් මුන් abuse කරනව. තව ටික දවසක් බලල කෙලවලම දානව
ටිකක් ඕකත් වගේ
------ Post added on Aug 10, 2021 at 9:03 AM
ඒක තමයි මාත් බැලුවේ මේකේ පරණම යාලුවන්ට දෙන්න කියලාමොකක් හරි වෙලා වැඩේ ගැස්සිලා යන්න ඉඩ තියනවා නම්
තනියම පාවිච්චි කරන්න
කාට හරි දෙන්නම ඕනේ නම් විස්වාසයක් ඇති කට්ටියට දෙන්න
------ Post added on Aug 10, 2021 at 9:05 AM





