හිඟන්න කියන්නෙ අනුන්ට අත පාන , අනුන්ගෙන් නිකන් දේවල් බලාපොරොත්තු වෙන කෙනාට.View attachment 138475
කව්ද හිගන්නෝ උබ.. :3 පල පල මෙතනින්.. මට මේ ස්ට්රිමින් වලට නෙවි ටෝරන්ට් බාගන්නය් ඕන.. අන්ලිමිටඩ් එකේ ටොරන්ට් කපලා තියෙන්නේ..
පල පල හිගන්න.. මේ පොන්නයට කියක් හරි දීලා යවපල්ලා මෙතනින්.,.
කතාව ටෙරා බයිට්. ඒ උනාට ටොරන්ට් බාන්න ෆ්රී ඉන්ටර්නෙට් හිඟා කනවා. ඊයා.
උඹ තවම අර 2010 විතර හිටපු මොන්ගල් පොන්ස් ම තමයි. ඇඟ පතයි පුකයි ලොකු උනාට මොලේ නෑ.
E unath mata scene eka danaganna oni
Netflix thiyagena Netflix wala thiyena shows torrent karala local media server ekaka daagenath balanawa. Hama streaming service ekatama gewanna bari hinda ewwath torrent karala balanawa. Genuine karana ekai loopholes hoyana ekai dekak ban. Athal ganiddi athal 





