නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    View attachment 138475

    කව්ද හිගන්නෝ උබ.. :3 පල පල මෙතනින්.. මට මේ ස්ට්‍රිමින් වලට නෙවි ටෝරන්ට් බාගන්නය් ඕන.. අන්ලිමිටඩ් එකේ ටොරන්ට් කපලා තියෙන්නේ..

    පල පල හිගන්න.. මේ පොන්නයට කියක් හරි දීලා යවපල්ලා මෙතනින්.,.
    හිඟන්න කියන්නෙ අනුන්ට අත පාන , අනුන්ගෙන් නිකන් දේවල් බලාපොරොත්තු වෙන කෙනාට.

    කතාව ටෙරා බයිට්. ඒ උනාට ටොරන්ට් බාන්න ෆ්‍රී ඉන්ටර්නෙට් හිඟා කනවා. ඊයා. 😂

    උඹ තවම අර 2010 විතර හිටපු මොන්ගල් පොන්ස් ම තමයි. ඇඟ පතයි පුකයි ලොකු උනාට මොලේ නෑ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    Man unlimited bro :P E unath mata scene eka danaganna oni :P Mata netflix thiyanawa. Eth kauru hari netflix pawichchi karanna wena trick ekak kiyala denawanan man eka karanna balanne nathuwa nokarana inne na :rofl: Netflix thiyagena Netflix wala thiyena shows torrent karala local media server ekaka daagenath balanawa. Hama streaming service ekatama gewanna bari hinda ewwath torrent karala balanawa. Genuine karana ekai loopholes hoyana ekai dekak ban. Athal ganiddi athal :P
    SLT unge nohikayawata minissunta karanna deyak na. Un unlimited internet walata daal thiyena restriction and prices mata set wenne na. Lankawe unta internet lowinna denna oni na monopoly ekak thiyagena.

    Exactly, i paid what 70AUD and downloaded pretty much everything in 4k quality,, me wesige putala 4k ekak balalat nathuwa athi :lol:
    gu kanna nan dannema na moda hukannala..

    machan whatever the method any user uses coz of the SLT regulations, and blocks..

    arun achchara kiyaddi time dala net denna ba kiyala taama mid night data packs nadda kiypn.,

    TRCSL eken achchara kiyalat,,
    karanna deyak na oya wesighe putalata,, ohommama tama krnna ona..

    anik eka netflix :lol:

    yako

    prime
    stan
    netflix :lol:

    prime balannet na,, stan balannet na netflix witaray..
    gewa gewa tyan innawa mokak hari hoda ekk giyot shape eke balanna,,

    tv eke stan support na mokada danne na,,

    kochchara diyunu unat torrent ekk baganna bari nan wadak na ban :(

    හිඟන්න කියන්නෙ අනුන්ට අත පාන , අනුන්ගෙන් නිකන් දේවල් බලාපොරොත්තු වෙන කෙනාට.

    කතාව ටෙරා බයිට්. ඒ උනාට ටොරන්ට් බාන්න ෆ්‍රී ඉන්ටර්නෙට් හිඟා කනවා. ඊයා. 😂

    උඹ තවම අර 2010 විතර හිටපු මොන්ගල් පොන්ස් ම තමයි. ඇඟ පතයි පුකයි ලොකු උනාට මොලේ නෑ.

    hihi ridila wage poddk :lol:
    ------ Post added on Aug 10, 2021 at 6:58 PM
     
    • Like
    Reactions: Sonique

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    hihi ridila wage poddk :lol:
    ------ Post added on Aug 10, 2021 at 6:58 PM
    හරි රිදුනාම කියමුකො.

    ඒ උනාට කතාව ටෙරා බයිට් වලින්. ටොරන්ට් බාන්න ෆ්‍රී ඩේටා හිඟා කනවා.😂
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ekama post eka,, alut reply ekk hitan warenn.
    danata adapan :lol:
    bye
    එකම රිප්ලයි එක උනාට කමක් නෑ ඕයි. ෆ්‍රී ඩේටා ගන්න PM ගහන එකෙක් මට හිඟන්නා කියලා හැමිනෙන එකයි අවුල.😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    හරි බං එළ.
    👍👍
    අවුලක් ගන්න එපා. මාත් zoom scene එක කරලා තියෙනවා. දැනටත් කරනවා. මොකද zoom data වලයි youtube data වලයි torrent data වලයි මන් වෙනසක් දකින්නේ නෑ SLT වගේ. SLT infastructure upgrade කරන්නේ නැතුව අසීමිත විදිහට මිනිස්සුන්ට job දිදී customerට චොර service එකකුයි සෙට් වෙන්නේ නැති price එකකුයි දෙනවා. වෙන එකෙක්ට competition එකට එන්න නීතියෙන් තහනං. ඔච්චර හිගන්නෝ උනාම company එකක් එව්වට alternative එකකුත් නැත්තන් ඉතින් minissu loopholes හොයාගන්න පටන් ගන්නවා තමා.

    ඔය unlimited දුන්නම දවස පුරා torrent බාන උන්ව බෑන් කරන්න ඕනි කියන තැන මන් ඉන්නවා. හැබැයි SLT සිග්නල් drops, චොර service, මෝඩ call centers අනුමත කරන්න බෑ ගෙවන ගානට torrent vpn වගේ එව්වා නැතුව. එක නිකන් මිනීමැරුම් වැඩියි කියල පිහි ban කරා වගේ.

    usa වල dial එකක්උ ඉන්නවා උන් $70 වලට 1Gig unlimited with 2TB cloud storages, outside unlimited wireless. උන් $70 2h යද්දී හොයනවා normally. උන්ට land එකේ size එකත් එක්ක පට්ට ගානක් යන්නේ infrastructure වලට. ලංකාවේ අපි සල්ලි දීල බලාගෙන ඉන්න ඕනි SLT එකට loop තියෙනවද කියල. කාලයක් අකුණු ගහල ගහල එපා වෙලා ADSL අයින් කරලා දැම්ම. කිසි protection එකක් නෑ මෙලෝ දෙයක් නොදන්න එකෙක් ඇවිත් router එක හයි කරලා යනවා වැඩ කරේ නැත්තන් restart කරලා බලනවා ඉන්පස්සේ ඌ යනවා. බලපන් SLT site එකවත් හරියට තියෙනවද කියල. mybill, usage හොයන්න ඕනි කළුනික හොයනවා වගේ site එකේ. කොල්ලෝ වැඩි වැඩියෙන් මේවගේ loopholes හොයාගන්න ඕනි ඉස්සරහට. එකියන්නේ SLT එකට වඩා එළියේ ඉන්න උන් ඉස්සරහින් ඉන්නේ.උන්ට හොරු කියන්න එපා. මොකද zoom scene එක ෆ්‍රී නෑ. සල්ලි දීල තමා data ගන්නේ. SLT එකේ හොදකම තමා ඒ පෙන්නේ මේ වගේ එව්වගෙන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තමුන්ට අයිති නැති දේවල් ගන්න එපා ඒක හොරකමක්.

    එතකොට ඒ හොරා ගන්න මුදල වගේ දෙගුණයක් කවදාහෝ තමුන්ට වියදම් වෙනවා කියලා ඔලුවේ තියාගෙන හොරකම් කරපල්ලා.

    ප.ලි : මේකෙත් ඉන්නේ පුදුම පකයලා තමයි. ටෝක්ස් නම් ලක්ශ ගණන් වලින්. මාසික ආදායම ඉලක්කම් හයෙන්. ඇක්සන්ට් එක නිකන් කොළඹ හතෙන් වගේ. ඒ උනාට රුපියල් දාහක් දෙදාහක් වෙනුවෙන් හොරාකන්න දඟලනවා PM ගගහා. :rofl:
    මෙකෙ එවුන්ව ට්‍රිග්ර් කරන්නහ් සම්භාවනීය හැකියාවක් තියෙන්නෙහ් :lol:
     
    • Haha
    Reactions: Roxxy2K and Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    මෙකෙ එවුන්ව ට්‍රිග්ර් කරන්නහ් සම්භාවනීය හැකියාවක් තියෙන්නෙහ් :lol:
    trigger කරන එකයි trigger වෙන එකයි තමා මහත්තයෝ අපේ එකම විනෝදේ :P

    View attachment 138475

    කව්ද හිගන්නෝ උබ.. :3 පල පල මෙතනින්.. මට මේ ස්ට්‍රිමින් වලට නෙවි ටෝරන්ට් බාගන්නය් ඕන.. අන්ලිමිටඩ් එකේ ටොරන්ට් කපලා තියෙන්නේ..

    පල පල හිගන්න.. මේ පොන්නයට කියක් හරි දීලා යවපල්ලා මෙතනින්.,.
    මරාගන්න එපා යකුනේ. ආතල් එක විතරක් ගනු මැනවි :lol:
    ------ Post added on Aug 10, 2021 at 7:30 PM
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අවුලක් ගන්න එපා. මාත් zoom scene එක කරලා තියෙනවා. දැනටත් කරනවා. මොකද zoom data වලයි youtube data වලයි torrent data වලයි මන් වෙනසක් දකින්නේ නෑ SLT වගේ. SLT infastructure upgrade කරන්නේ නැතුව අසීමිත විදිහට මිනිස්සුන්ට job දිදී customerට චොර service එකකුයි සෙට් වෙන්නේ නැති price එකකුයි දෙනවා. වෙන එකෙක්ට competition එකට එන්න නීතියෙන් තහනං. ඔච්චර හිගන්නෝ උනාම company එකක් එව්වට alternative එකකුත් නැත්තන් ඉතින් minissu loopholes හොයාගන්න පටන් ගන්නවා තමා.

    ඔය unlimited දුන්නම දවස පුරා torrent බාන උන්ව බෑන් කරන්න ඕනි කියන තැන මන් ඉන්නවා. හැබැයි SLT සිග්නල් drops, චොර service, මෝඩ call centers අනුමත කරන්න බෑ ගෙවන ගානට torrent vpn වගේ එව්වා නැතුව. එක නිකන් මිනීමැරුම් වැඩියි කියල පිහි ban කරා වගේ.

    usa වල dial එකක්උ ඉන්නවා උන් $70 වලට 1Gig unlimited with 2TB cloud storages, outside unlimited wireless. උන් $70 2h යද්දී හොයනවා normally. උන්ට land එකේ size එකත් එක්ක පට්ට ගානක් යන්නේ infrastructure වලට. ලංකාවේ අපි සල්ලි දීල බලාගෙන ඉන්න ඕනි SLT එකට loop තියෙනවද කියල. කාලයක් අකුණු ගහල ගහල එපා වෙලා ADSL අයින් කරලා දැම්ම. කිසි protection එකක් නෑ මෙලෝ දෙයක් නොදන්න එකෙක් ඇවිත් router එක හයි කරලා යනවා වැඩ කරේ නැත්තන් restart කරලා බලනවා ඉන්පස්සේ ඌ යනවා. බලපන් SLT site එකවත් හරියට තියෙනවද කියල. mybill, usage හොයන්න ඕනි කළුනික හොයනවා වගේ site එකේ. කොල්ලෝ වැඩි වැඩියෙන් මේවගේ loopholes හොයාගන්න ඕනි ඉස්සරහට. එකියන්නේ SLT එකට වඩා එළියේ ඉන්න උන් ඉස්සරහින් ඉන්නේ.උන්ට හොරු කියන්න එපා. මොකද zoom scene එක ෆ්‍රී නෑ. සල්ලි දීල තමා data ගන්නේ. SLT එකේ හොදකම තමා ඒ පෙන්නේ මේ වගේ එව්වගෙන්.
    ලංකාවේ ISP ලා ගැන කතා කරලා වැඩක් නෑ බං. සීරියස් ගන්න එපා. පොඩි ආතල් එකා ගත්තෙ.

    මෙකෙ එවුන්ව ට්‍රිග්ර් කරන්නහ් සම්භාවනීය හැකියාවක් තියෙන්නෙහ් :lol:
    ඕක තමයි ඉතින් අපිට තියෙන විනෝදේ බං. ස්ට්‍රෙස් එක අහිංසක ලෙඩ්ඩු පිටින් යවන්න කියලයෑ.
    ------ Post added on Aug 10, 2021 at 7:37 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    ලංකාවේ ISP ලා ගැන කතා කරලා වැඩක් නෑ බං. සීරියස් ගන්න එපා. පොඩි ආතල් එකා ගත්තෙ.

    ඕක තමයි ඉතින් අපිට තියෙන විනෝදේ බං. ස්ට්‍රෙස් එක අහිංසක ලෙඩ්ඩු පිටින් යවන්න කියලයෑ.
    ------ Post added on Aug 10, 2021 at 7:37 PM
    අඩෝ එහෙම එපා බන් වලිය දිගටම කරමු. අද මල කම්මැලියි :oo:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මරාගන්න එපා යකුනේ. ආතල් එක විතරක් ගනු මැනවි :lol:
    ------ Post added on Aug 10, 2021 at 7:30 PM
    ඔය ඕකගෙ හැටි බං. 2012 විතර මතක හැටියට මේකෙ හිටපු අනූජ මෙත්සර කියන පොඩි එකා මූට එලකිරියෙන් විහිලු කරලා මූ මාතර ඉඳන් තකහනියක් ගාල්ලට ගියා ඌට ගහන්න කියලා. 😂 උඹත් පරණ එකෙක් නිසා සීන් එක මතක ඇතිනෙ

    සමහර එවුන් ඉන්නවා ලේ දුන්නට මොලේ දෙන්න බැරි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Exactly, i paid what 70AUD and downloaded pretty much everything in 4k quality,, me wesige putala 4k ekak balalat nathuwa athi :lol:
    gu kanna nan dannema na moda hukannala..

    machan whatever the method any user uses coz of the SLT regulations, and blocks..

    arun achchara kiyaddi time dala net denna ba kiyala taama mid night data packs nadda kiypn.,

    TRCSL eken achchara kiyalat,,
    karanna deyak na oya wesighe putalata,, ohommama tama krnna ona..

    anik eka netflix :lol:

    yako

    prime
    stan
    netflix :lol:

    prime balannet na,, stan balannet na netflix witaray..
    gewa gewa tyan innawa mokak hari hoda ekk giyot shape eke balanna,,

    tv eke stan support na mokada danne na,,

    kochchara diyunu unat torrent ekk baganna bari nan wadak na ban :(

    hihi ridila wage poddk :lol:
    ------ Post added on Aug 10, 2021 at 6:58 PM
    katha karala wadak na ban. rs 8000 gane bill danawa melo rahak na:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය ඕකගෙ හැටි බං. 2012 විතර මතක හැටියට මේකෙ හිටපු අනූජ මෙත්සර කියන පොඩි එකා මූට එලකිරියෙන් විහිලු කරලා මූ මාතර ඉඳන් තකහනියක් ගාල්ලට ගියා ඌට ගහන්න කියලා. 😂 උඹත් පරණ එකෙක් නිසා සීන් එක මතක ඇතිනෙ

    සමහර එවුන් ඉන්නවා ලේ දුන්නට මොලේ දෙන්න බැරි
    ela bn (y)

    katha karala wadak na ban. rs 8000 gane bill danawa melo rahak na:(
    mona loken hari torrent nan bypass krnnama ona bn,, nttn palak na
    ------ Post added on Aug 10, 2021 at 8:14 PM
     
    • Love
    Reactions: Roxxy2K

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ඒ කියන්නෙ උඹ සූම් සීන් එක දන්නෙ නැද්ද. ඔලුවක් තියන එවුන් ඉන්නවනම් මේ කීවර්ඩ් වලින් ඔය සෙල්ලං ටික අල්ලගන්නෙ නැතෑ :rolleyes:

    cyber inject pro, http injector, ehi, sks, ceylon tunnel, mickyssh

    කොහොමත් මේවට කෙලවෙනවට මම කැමතියි. අපිට සල්ලි ගෙවල අරගෙනත් ඉන්ටනෙට් යන්න බෑ මේ කාලකන්නි නිසා
    ඉතිං මචං සූම් පැකේජ් වල ලිමිට් එකක් තියෙනවනේ

    තමුන්ට අයිති නැති දේවල් ගන්න එපා ඒක හොරකමක්.

    එතකොට ඒ හොරා ගන්න මුදල වගේ දෙගුණයක් කවදාහෝ තමුන්ට වියදම් වෙනවා කියලා ඔලුවේ තියාගෙන හොරකම් කරපල්ලා.

    ප.ලි : මේකෙත් ඉන්නේ පුදුම පකයලා තමයි. ටෝක්ස් නම් ලක්ශ ගණන් වලින්. මාසික ආදායම ඉලක්කම් හයෙන්. ඇක්සන්ට් එක නිකන් කොළඹ හතෙන් වගේ. ඒ උනාට රුපියල් දාහක් දෙදාහක් වෙනුවෙන් හොරාකන්න දඟලනවා PM ගගහා. :rofl:
    හොරකමක් නෙවෙයි මචං දෙන සේවාවෙන් අනිත් ඒවත් ඇක්සස් කරන්න ලැබෙනවා ඒ කියන්නේ සූම් ෆීනම් සූම් කම්පැනිය හරහා ඉන්ටර්නෙට් කනෙට් වෙන සීන් එකක්
    ------ Post added on Aug 10, 2021 at 8:41 PM

    හොයාගන්න කෙනෙක් හොයාගෙන කාටවත් නොකිය තමන් විතරක් පාවිච්චි කරන්න Open VPN
    ------ Post added on Aug 10, 2021 at 9:00 PM
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ trick එකම ද හරියටම දන්නේ නැහැ මේක දැකලා දැන් පොඩ්ඩක් youtube search කරලා බැලුවාම අන්න තියනවා ගෙඩි පිටින්. :D
    කෙලින්ම මූණ පෙන්නගෙන කරනවනෙ. උන්ට isp ලගෙන් ප්‍රශ්න නැද්ද :shocked:
    ඒවා පාවිච්චි කරන එකෙන් privacy ගැන ප්‍රශ්නකුත් එනවා නේද... online banking, real social media account වගේ පාවිච්චි කරන phone/ pc එකකට ඒ app එකක් දාගත්තා කියන්නේ ඉතින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේම පිහිටයි තමයි :rofl:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මේ trick එකම ද හරියටම දන්නේ නැහැ මේක දැකලා දැන් පොඩ්ඩක් youtube search කරලා බැලුවාම අන්න තියනවා ගෙඩි පිටින්. :D
    කෙලින්ම මූණ පෙන්නගෙන කරනවනෙ. උන්ට isp ලගෙන් ප්‍රශ්න නැද්ද :shocked:
    ඒවා පාවිච්චි කරන එකෙන් privacy ගැන ප්‍රශ්නකුත් එනවා නේද... online banking, real social media account වගේ පාවිච්චි කරන phone/ pc එකකට ඒ app එකක් දාගත්තා කියන්නේ ඉතින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේම පිහිටයි තමයි :rofl:

    ඕක තමයි මම පාවිච්චි කරන method එක ස්පීඩ් ලිමිට් නෑ දැන් මාස 2කට විතර උඩදි ගත්ත එකක් ඔයනම්
     
    • Like
    Reactions: ACHIK and s.p.n

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය PM දදා අහන්නෙ හොරකමක් කරන්න කියලා කිව්වෙ.

    මං මේ නිකමට හිතුවේ මේකෙ සමහර ත්‍රෙඩ් වල හෙන වැදගත් විදිහට පෝස්ට් දාගෙන දඟලන ඔබ තුමා ඩේටා හොරා කන්න දඟලන එක සාදාරණය කරන්න දගලන දැගලිල්ලක් කියලා :dull::lol:

    මේකෙ ත්‍රෙඩ් වලත් මහින්ද හොරා රනිල් හොරා ගගා කට්ටිය දෙන ටෝක්ස් නම් කොහොමද නේහ්. හැබැයි චාන්ස් එකක් ලැබුනොත් උනුත් දඟලන්නෙ හොරා කන්න විදි හොයන්න. 😂 ඊට පස්සෙ රටටයි, දේශපාලකයින්ටයි බනිනවා
    🙏 සිරා කතාව. 👍