නොමිලේ`ඉමේල්`එකක්..................
ඔන්න යාලුවනේ, මම අද ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ නොමිලේ ලැබෙන අගනා ඉමේල් සේවාවක් ගැන. 
අද ලෝකයේ නොමිලේ ඉමේල් සේවාවන් සපයන ගොඩක් ආයතන තිබුනත් ගොඩක් වෙලාවට අපිට අපේ නමින්ම ඉමේල් එකක් හදාගන්න ලැබෙන්න බොහොම කලාතුරකින්.(මෙයින් මා අදහස් කලේ බොහෝදෙනා තමගේ මුල් නමට පසුව තවත් අකුරු සහ අංක භාවිතයෙන් ඉමේල් හදාගැනීම ) මොකද ඒ ඉමේල් සේවාවන් ඉතාමත් ජනප්රිය නිසා.
මා මේ ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ ඒතරම්ම ජනප්රිය නැති ඒත් අගනා ස්වාවක් ලබාදෙන ආයතනයක් ගැන.

සමහර විට ඔයාල මේ ගැන දන්නවාත් ඇති කොහොම උනත් නොදන්න අයට ප්රයෝජනවත් වේවි කියලයි මම දාන්න හිතුවේ.
ඇත්තටම මේ ඉමේල් සේවාවේ ඉමේලයට අමුනා යවන ෆයිල් එකේ ප්රමාණය මේගාබයිට් 50 තරම් වෙනවා.
එවගේම මේ ඉමේල් සේවාවේ POP3 and IMAP පහසුකමුත් සපයා තියෙනවා.
මේ තියෙන්නේ ඉමේල් එකේ ඇතුලත රුපයක්
ඔන්න ඔයාලත් උත්සාහ කරල බලන්න. ඉක්මන් උනොත් තමාගෙ මුල් නමටම ඉමේල් එකක් හදාගන්න පුලුවන් වෙවි...........
මේක බලා ඔයාලගෙත් අදහස් කියන්නකෝ..........