නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

rathnasekara

Active member
  • May 24, 2011
    144
    41
    28
    Matara
    HM

    Ubata oka hariyata karanna barinam oka dala palayan pau ahinsaka minissunta laben ewa ban ubata duppath familly hoyaganna barinam apita kiyapan api hoyala dennam
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    මමත් හොයලා,බලලා උබට කියන්නම්....ලොකු පිනක් බන් ඕක..:):)
     

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    machanz magenam gewal gampaha...nadayo inanwa polonnaruwe,....e peththenam dupath aya innawa ona tharam...pin athe wedaknam bokkenma help eka dennam saho ;);)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මචන්ලා මම යුනිසෙෆ් එකේ වැඩ කරන්නෙ! මට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා අඩු ආදායම් ලාභී පවුල් 500ක් හොයලා දෙන්න කියලා. ඒ 500ටම අවුරුද්දක් පුරාවටම මාසෙකට ඇන්කර් කිලෝ එකේ ටින් 2ක ගානේ දෙනවා නොමිලේ. මට පාරවල් ගානේ මිනිස්සු හොයන්න බැහැ බන්. කාට හරි ඕන නම් ෆ්‍රී අරන් දෙන්නම්! තැපෑලෙන් එන්නෙ.:love:

    පිටි පැකට් ඕන නම් මට PM කරපල්ලා!

    ane machan matath awapan

    pm me
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    pin athe wadak nisa, media paththen support ekak onanam oya wadeta FREE sup ekak dennam, mage online FM channel eka haraha ... habai mata oka gana sampurna vistharayak mail karanna ..... :) .... :)

    [email protected]
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    යාළුවා මේක ඇත්ත කතාවක්නම් මේවා නිකන් එක එක අයට දෙන්න යන්න එපා. ඇත්තටම සුදුසු අය විතරක් බලල දෙන්න. එහෙම නැතුව දුප්පත් අයට ලැබුන දේවල් නිකන් නාස්ති කලොත් ඔයාටත් ඒ පවුවලට කරගහන්න වෙනවා.
    මේක ඇත්තක්නම් මේක ලබන්න ඇත්තටම සුදුසු අය හොයල දෙන්න මමත් සහයෝගය දෙන්නම්.
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මචන්ලා මම යුනිසෙෆ් එකේ වැඩ කරන්නෙ! මට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා අඩු ආදායම් ලාභී පවුල් 500ක් හොයලා දෙන්න කියලා. ඒ 500ටම අවුරුද්දක් පුරාවටම මාසෙකට ඇන්කර් කිලෝ එකේ ටින් 2ක ගානේ දෙනවා නොමිලේ. මට පාරවල් ගානේ මිනිස්සු හොයන්න බැහැ බන්. කාට හරි ඕන නම් ෆ්‍රී අරන් දෙන්නම්! තැපෑලෙන් එන්නෙ.:love:

    පිටි පැකට් ඕන නම් මට PM කරපල්ලා!

    if u are serious about this project, i know some very poor children attending a school in walana, averiwatte......

    if u can help them, it will be greatly appreciated bro.......

    if u need any further details, i will give u.......
     

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    if u are serious about this project, i know some very poor children attending a school in walana, averiwatte......

    if u can help them, it will be greatly appreciated bro.......

    if u need any further details, i will give u.......

    BUMP
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    uba sirawata nam kiyanne mehe nathi bari pawul kipayak math hoyala dennam please machan owa tiyana untama denna epa piti dala thekak bonna hithannawat bari minissu me rate ona tharam athi.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    Last Activity: 02-02-2012 09:19 PM

    පොර පිටි පැකට් බෙදනවා ඇති..:lol:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචෝ වැඩේ සිරියස් නම් අපේ ගමෙන් ඇත්තටම දුප්පත් කට්ටියක් හොයලා දෙන්නම්
    වැඩේ කරමු
    පින් සිද්ද වෙනවානේ
    මං සපොර්ට් එක දෙන්නම්
    එක පාරක් අපි ගමේ දුප්පත් අයට පොත් දුන්නා

    ඔව්, අපිත් ඔය වාගේ පොත් බෙදා දීමේ වැඩ සටහනක් කළා. එළකිරි එකේ අයත් මට උදව් කලා. අපි එකතු වෙලා ඇත්තමට දුප්පත්, අසරන පවුල් හොයලා දෙන්නම්... ඔය කිරිපිටි බෙදලා දෙමු.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබ ඕක සිරාවටමද කියන්නෙ
    නැත්තම් උන්ව කුලප්පු කරල මට තමයි ඇන්කර් අරන්‍ දෙන්න වෙන්නෙ උන්ට
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    සින් එක ඇත්තනම් මට පවුල් 20 ක් විතර හොයල දෙන්න පුළුවන්.. හම්බන්තොටින්.. නම්බර් එක pm කලා උබට.. call එකක් දීපන් ඒකට..