නොමිලේ චිත්ර... මචන්ලා නොමිලේ චිත්ර ඇඳලා දෙන එකක් තිබ්බා නේද ලංකාවේ,අර ෆ්බී එකෙයි,ගොසිප් එකෙයි එන්න ඒවෑ දාලා තිබ්බේ..කෑල්ලගේ ෆොටෝ එකක් දුන්නාම ඇඳලා දෙනවා කියලා,අන්න ඒකේ ලින්ක් එක හොයලා දෙන්න පුලුවන් කාටද....ලොකු උදවුවක්...