නොමිලේ චිත්‍ර...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    නොමිලේ චිත්‍ර...

    මචන්ලා නොමිලේ චිත්‍ර ඇඳලා දෙන එකක් තිබ්බා නේද ලංකාවේ,අර ෆ්බී එකෙයි,ගොසිප් එකෙයි එන්න ඒවෑ දාලා තිබ්බේ..කෑල්ලගේ ෆොටෝ එකක් දුන්නාම ඇඳලා දෙනවා කියලා,අන්න ඒකේ ලින්ක් එක හොයලා දෙන්න පුලුවන් කාටද....ලොකු උදවුවක්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මම බෙනා;14931170 said:
    මචන්ලා නොමිලේ චිත්‍ර ඇඳලා දෙන එකක් තිබ්බා නේද ලංකාවේ,අර ෆ්බී එකෙයි,ගොසිප් එකෙයි එන්න ඒවෑ දාලා තිබ්බේ..කෑල්ලගේ ෆොටෝ එකක් දුන්නාම ඇඳලා දෙනවා කියලා,අන්න ඒකේ ලින්ක් එක හොයලා දෙන්න පුලුවන් කාටද....ලොකු උදවුවක්
    :yes::yes::yes::yes::yes::yes::yes:

    උඹේ කෑල්ලගේ ෆො‍ටෝ 1ක් (හැබැයි පැහැදිලි ඩීටේල් එක්ක) ස්කැන් කරලා එවපං මං කොරලා දෙන්නං
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹේ කෑල්ලගේ ෆො‍ටෝ 1ක් (හැබැයි පැහැදිලි ඩීටේල් එක්ක) ස්කැන් කරලා එවපං මං කොරලා දෙන්නං

    එච්චර දඟලන්න ඕන නෑ මට කෙල්ලගේ ගෙදර ඇඩ්ඩ්‍රස් එක දීපංකෝ. මම කෙල්ලගේ විතරක් නෙවෙයි නැන්දා මාමගේ ඒවත් ඇඳලා දෙන්නම්
    :rofl::rofl::rofl::rofl: