yahoo messanger එකේ තිබුණා ඉස්සර 1500 එන නම්බර් එකකට කෝල් කරලා free කෝල ගන්න විදිහක්.. 2012 වෙනකම් වැඩ කරා විනාඩි 11.55 ගන්න පුළුවන්. කට් උනාම ආයේ කෝල් කරන්න ඔනේ....


මේක මම ගොඩක් කල් පාවිච්චි කලා බන්.. හොඳට වැඩ..
ලංකාවෙ ඕනෙම නම්බරේකට sms / mms යවන්න පුළුවන් මේකෙන්.. 100% working
https://mms.gishan.net/
file එකක් attach කලේ නැත්නම් යන්නෙ sms එකක්

මේක 100% වැඩ මචන් එත් මේක Dialog මොබිටෙල් විතරයි හොදේ ඕනෙම එහෙකට බැ![]()

මචන් මන් දැන් ඕක ට්රයි කර.. sms නම් යන් නෑ බන්, නිකන් මැසෙජ් එකක් එනවා ඒත් යවන එක පෙන්නන් නෑ., mms නම් යනව ඇති![]()


නොමිලේ කෙටි පණිවිඩ යවන්න ඕනා අය යන්න මේකට මම මේක චෙක් කළා 100% වැඩ කරනවා දැනට මේ වෙලේ ඒ කියන්නේ 2014/01/15 13.50 මම වෙලාව දිනේ දැම්මේ මේක පස්සේ බලන උන් මේක වැඩ කරන් නැතිව ගියාම මගේ අම්ම තාත්තා මතක් කරන
වෙබ් එක :http://www.afreesms.com/freesms/

මචන්ලා, මම දන්න විදියට නම් රිලයබල් සේවාවක් ක්න්ජෙශන්ස් නැතුව ලබා ගන්න නම් ගෙවීමක් කරන්න වෙනවා.. ෆ්රී කොල් සාර්තක නැ..voipbuster,skype,yahoo,google voice වගේ එව්වා ගෙවලා පාවිච්චි කරන්න, පාඩු නැ..අපෝ වැඩ කරන් නෑ බන්....![]()
මචන්ලා, මම දන්න විදියට නම් රිලයබල් සේවාවක් ක්න්ජෙශන්ස් නැතුව ලබා ගන්න නම් ගෙවීමක් කරන්න වෙනවා.. ෆ්රී කොල් සාර්තක නැ..voipbuster,skype,yahoo,google voice වගේ එව්වා ගෙවලා පාවිච්චි කරන්න, පාඩු නැ..
Stupid Island Telecom Regulation never allowed vitual numbers.. So if its not from major carries in SL you can't have a number..කට්ටිය ඔහොම search කරන ගමන් Sri Lankan voip number එකක් ගන්න පුළුවන් විදිහක් හොයලා කියන්න . Free or paid .