නොමිලේ දෙන සුපිරි වැඩක්.

Sasithaly

Member
Apr 4, 2014
13
10
0
Home
නොමිලේ දෙන සුපිරි වැඩක්.

[FONT=&quot]ඔන්න එළකිරි යාළුවන්ට එළකිරි වැඩක් ගැන තමයි කියන්න යන්නේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති.[/FONT]


[FONT=&quot]
[/FONT]
[FONT=&quot]SOL REPUBLIC කියන්නේ ඉතා උසස් තත්වයේ හෙඩ් ෆෝන් (Headphone ) නිපදවන සමාගමක්. මේ සමාගම මගින් අපිට නොමිලේ Headphone ලබාගන්න පුළුවන් විදියේ වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ සිදුවන දෙයක්. හෙඩ් ෆෝන් විතරක් නෙවෙයි තවත් දේවල් ඔවුන් ලබා දෙනවා. ටී ෂර්ට්, ස්ටිකර්, සන්ග්ලාස් (sunglass), Ear phones වගේ දේවල්. [/FONT]
[FONT=&quot]
වැඩේ පටන් ගන්න මුලින්ම ගිහින් රෙජිස්ටර්(register) වෙලා ඉන්නකෝ.[/FONT]

· [FONT=&quot]මෙතනින් යන්න.[/FONT]
[FONT=&quot] [/FONT]

· [FONT=&quot]දැන් ඔයාල මේ වගේ page එකකට යයි.[/FONT]
2h54a9w.jpg
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දැන් ඔයාලා ඒ page එකේ තියන ඒවා නිවැරදිව fill කරලා submit බටන් එක ඔබන්න.[/FONT]
[FONT=&quot]එතකොට ඔයාලට email එක්ක එව්වා කියල වැටෙයි. දැන් ඔයාලගේ email එකට ගිහින් බලන්න soldier of sound කියල email එකක් ඇති. එකේ තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ account එක active කරගන්න.[/FONT]

[FONT=&quot]දැන් ඔයාලපහත page එකට ඇවිත් ඇති. මේ page එකට නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදෙන්න.[/FONT] [FONT=&quot]මේවා පුරවනවට ඔයාට ලකුණු ලැබෙනවා.[/FONT]
[FONT=&quot]ඉන්පසු SUBMIT බටන් එක ඔබන්න. [/FONT]

w0hlrd.jpg

[FONT=&quot]දැන් ඔයාල account එක හදල ඉවරයි. දැන් තියෙන්නේ ලකුණු ලබාගන්න. බයවෙන්න එපා. ලකුණු ගන්න හරි ලේසියි. මුලින්ම ඔයා challenge කියන page එකට යන්න.[/FONT]

[FONT=&quot]පහත රුපයේ පරිදි Facebook , Twitter , Instagram යන බටන් වලින් ඔයාලගේ එම account ද සම්බන්ද කරගන්න. එවිට ඔයාලට ලකුණු 10 ගානේ ලැබෙනවා.

5z1h02.jpg

[/FONT] [FONT=&quot]
දැන් ඒ page එකේ යටම තිබෙන (share on facebook) (share on Twitter) යන ඒවා ක්ලික් කර ඒවා share කරන්න. එවිට ඔයාට එක share එකකට ලකුණු 5ක් ලැබෙනවා. ඔයාට මේ වගේ homebase කියන page එකේ තියන පොස්ට් share කරලත් ලකුණු ලබාගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]
තව challenge page එකේ තියන challenge කරලා වැඩියෙන් ලකුණු හොයන්න පුළුවන්.[/FONT]
[FONT=&quot]
දැන් ඔයාලගේ තිබෙන ලකුණු වලට මොනවහරි ගන්නවානම් redeem page එකට යන්න. එතන තියනවා ඔයාට ගන්න පුළුවන් දේවල්.
[/FONT]
[FONT=&quot]
ඔන්න යාළුවනේ මෙහෙම තමයි මේ වැඩේ කරන්නේ. ඔයාලට මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවනම් මෙතන අහන්න. මම කියලදෙන්නම්.[/FONT]

[FONT=&quot]
මේ පහලින් දාල තියෙන්නේ මං ගෙන්නගත්ත headphone එකක් සහ ස්ටිකර්.
[FONT=&quot]මේ headphone එකේ මිල ලංකාවේ මුදලින් රු.17000 ක් පමණ වෙනවා. මම ගත්තේ නොමිලේ.[/FONT]
2efni4z.jpg


2mchnjs.jpg


[FONT=&quot]official SOL REBUBLIC website[FONT=&quot] : www.solrepublic.com[/FONT][/FONT]
[/FONT]
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    machan challnge wala monwwada bn karnna thiynna mokut tarnna na bn share karnna thiynna ewa witrai share kara