නොමිලේ රුසියාවේ ඉගනගමු
මේ කාලේ පත්තර වල වැඩිපුර දැන්වීම් යනවා Russian medicine, engineering degree ගැන. සාමාන්‍යයෙන් ගාන ඩොලර් 4000-5000ක් වගේ අවුරුද්දකට. එලකිරි එකෙත් ගොඩක් අය අහල තිබුනා කොහොමද මෙඩිසින් පිටරටක කරන්නෙ කියලා. ඇත්තටම රුසියාවේ ඉගන ගන්න සල්ලි ගෙවන්න ඔන නැ. මාත් රුසියාවේ ඉගන ගත්තේ නිකන්. අපිට මහපොල වගේ සල්ලිත් හම්බුනා. මන් දන්න සමහර අයට මසෙකට 40000ක් විතර විශ්ව විද්‍යාලෙන් දෙනවා. නොමිලේ PhD කරන්න දෙනවා. ගොඩක් අය මෙවා දන්නේ නැතුව එක එකාට ලක්ශ ගනන් දෙනවා. සමහර අය සල්ලි හොයන්නේ නය වෙලා, ගෙවල් උකස් කරලා. ගොඩක් ලමයි සල්ලි ගෙවලා ඉගන ගන්න යන්නේ ranking වල 4000ටත් එහා තියෙන එවට. නමුත් නිකන් ඉගන ගන්න පුලුවන් එවා 1000ටත් අඩුවෙන් තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැත්නම් අස් කරනවා. ගෙදර තමයි. දවස් 14න් රටෙන් යන්න ඔන අස් කරොත්.
නොමිලේ ඉගන ගන්න පුලුවන් වෙන්නේ ශිශ්‍යත්වයක් හම්බෙලා. එකට සුදුසුකම් තියෙන්න ඔන.අපි බලමු කොහොමද කොහොමද ශිශ්‍යත්වයක් ලබා ගන්නේ කියලා.
1 විදියක් තමයි ලන්කාවෙ ministry of higher education එකෙන් දෙන scholarships.
හැම අවුරුද්දකම රුසියාවෙන් ලන්කාවට ශිශ්යත්ව 36-40ක් දෙනවා. මෙඩිසින් 6ක්, ඉන්ජිනේරු 6ක්, තව economic, architecture, media වගේ ගොඩක් විශයන් වලට. මෙවා හම්බෙන්න නම් හොද ප්‍රතිපල තියෙන්න ඔන. මෙඩිසින් නම් අඩු ගනේ B3ක් වත්
එවාගේම මිනිස්ට්‍ර්ය් එකෙන් China, Bangladesh, Pakistan,Cuba ,India ශිශ්යත්ව දෙනවා. mohe.lk ගිහින් ඒවා ගැන විස්තර දෙන ගන්න පුලුවන්.
එවගේම scholarship positions කියන වෙබ්සයිට් එකෙනුත් ශිශ්යත්ව ලබා ගන්න පුලුවන්. 3ර්rd world රටවල් වලට විතරක් දෙන එවා තියෙනවා. ඒවලට air ටිකට් එකේ ගානත් දෙනවා.
අනිත් 1 තමයි association of Sri Lankan graduates from foreign countries 1කියන සන්ගමයෙන් ශිශ්යත්ව දෙනවා. එවා නම් මෙම්බර්ස්ලා හරහා තමයි දෙන ගන්න පුලුවන්.
ඉට පස්සේ official Russian ministry of education වෙබ් සයිට් එකෙන් අපිට අප්ලිකෙශන් 1ක් දාන්න පුලුවන්. තේරුනොත් ලන්කාවෙ Russian embassy අපිට දන්වනවා. studyrussia.ru
මේ ඔක්කොම විදිවලින් රුසියාවට ගිහින් නොමිලේ ඉගන ගන්න පුලුවන්. හැබැයි ඉගන ගන්න වෙන්නේ රුසියානු භාශාවෙන්. අවුරුද්දක් රුසියානු භාශාව ඉගන ගන්න ඔනා. මාත් කරේ රුසියානු භාශාවෙන් තමයි. මහන්සි වෙන්න වෙනවා. මොකද අපි ඉගන ගන්නේ රුසියානු උන් එක්ක. උන්ගේ බාශාවෙන්
වෙන මොනවා හරි දැන ගන්න ඔන නම් අහන්න