මචං මගේ පෝස්ටර් තුනම ආවා..
දැන් සතියක් වගේ වෙනවා..
බටයක් ඇතුලෙ දාලා එවලා තිබුණෙ..

matath awa ban... bate dakkama mol wuna mona labbakda danne naa kiyala




ubala horenma genna gaththa nedamatath awa ban... bate dakkama mol wuna mona labbakda danne naa kiyala
![]()

සයිස් එක කොච්චරක් ද බංමට අද ආවා ලොකු පිට්ටු බම්බුවක් වගේ එකකට දාලා.. හැබැයි එක පොස්ටර් එකයි එව්වේ.....
![]()
අනික්වා ඉවරවෙලා ඇති
