නොමිලේ Lynda Premium Account එකක්

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    නොමිලේ Lynda Premium Account එකක්

    නෙට් එකේ තිබිල Free Lynda Account එකක් හදා ගන්න විදියක් සෙට් උනා.මාත් හදා ගත්ත ඔක්කොම Paid Tutorials ටික බලන්න පුලුවන් .App එකෙන් ලොග් වෙන්නත් පුලුවන් ඔන්නං.කොච්චර කල් තියෙයිද කියන්න බෑ මේව.කැමති කෙනෙක් හදා ගන්න.කිරියේ දැනට Lynda tutorials free දෙන thread එක කරන සහෝදරයවත් මතක් කරනව.

    ඉස්සෙල්ලම මේ fake address generator එකට ගිහින් මෙයාල දෙන Michigan,Detroit ටවුන් එකට අදාල Name,Address,Phone Number එකක් සෙට් කර ගන්න
    .


    ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් ගිහින් Detroit Public Library එකේ ෆෝම් එක පුරවන්න අර Name generator එකේ විස්තර දාල. මෙතනට ඔයා දෙන Pin number එක මතක තියා ගන්න.ඒක පස්සෙ ඕනෙ වෙනව.Email එකට වැඩ කරන හරි එකක් දාන්න.


    රෙජිස්ටර් උනාට පස්සෙ එයාල මේ වගේ මැසේජ් එකක් එවනව.ඒ එවන Library card number එකත් කොපි කර ගන්න ඒකත් ඕනෙ වෙනව.

    .Thank you for registering for a library card!
    Your temporary library card number is 8952654
    It does not allow you to check out items. Please bring proof of address and a photo ID to any Detroit Public Library location within the next 30 days to complete the registration process.

    ඊට පස්සෙ Lynda එකට යන්න මේ ලින්ක් එකෙන්



    මෙතනදි අහන Library card number එකයි Pin number එකට කලින් ඔයා copy කර ගත්තු දෙක දෙන්න. Old account එකක් තියෙනවද කියල අහන තැනට No දෙන්න.

    දැන් වැඩේ හරි, කැමති විදියකට Email address, Username,Password දීල ලොග් වෙන්න වෙන්න.ඔක්කොම Premium content එකට Access තියෙනව.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mage owage wena library ekaka hadapu ekak awurudu dekakta withra passe giya mase disable kara. mama hithuwe naha aye ekak hadanna puluwan wei kiyala.

    thanks machan. mara watinawa meka share karapu eka.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif


    ගිණ්දර... මචං...!!.
    REP+++++++++++