උඹලත් දාපල්ල දිනේ දික් කරල තියෙන්නෙ


මාස ගනන් කට්ට කාල අමාරුවෙන් වචනෙ ගන්නෙ
ඊට පස්සෙ පණ ඇරගෙන බොක්කෙන්මයි ලව් කරන්නෙ
පාසල් ටියුෂන් කට් කර තැන් තැන් වල මල් කඩන්නෙ
ඔයා නොලැබුනොත් මම නම් මැරෙනව කියලයි කියන්නෙ
මව්පිය වැඩිහිටි ඔවදන් නැහැ කිසිවක් කණට ගන්නෙ
පැය ගානක් කෝල් කරල තව එස් එම් එස් එවන්නෙ
බැනුම් අහල ගුටි කෑවත් නෑ ආලය පහු බහින්නෙ
මේ මුළු ලෝකෙටත් වඩා එයා තමයි මට වටින්නෙ
කෙතරම් බාධක ආවත් සත්‍ය ප්‍රේමෙ ජය ලබන්නෙ
මව්පියො අඬවල රහසෙම වීරයො වගෙ පැනල යන්නෙ
පෙම් ලොව ජය ලබා කලක් සතුටින් කාලය ගෙවන්නෙ
හිඟකම් එනකොටයි ආලෙ ටික ටික දියවෙලා යන්නෙ
පහු වෙනකොට කොහු කොහු වී තිත්ත කදුරු වගෙ පෙනෙන්නෙ
දහදුක් විද බැඳපු ප්‍රේමෙ විපාක එවිටයි දැනෙන්නෙ
දරු මල්ලන් කරපින්නන් පූරුවෙ කරුමය ගෙවන්නෙ
වහ කන එක මීට සැපයි කියලයි එතකොට හිතන්නෙ
මේකෙ කොහෙද බං අම්ම ගැන තියෙන්නෙ


වහ කෑවම කියන වචනේ වෙන්න ඇති බන් !! "අම්මෝ" කියන එක .. 
davas 3 ivarainey... winner kawda?



විනර්..ඩීජේ වතිල බන්!


විනර්..ඩීජේ වතිල බන්!



ඒ කියන්නේ ඩී ජේ වතිලගේ ගෙදරටම වතිල ෆෝන් එක කුරියර් කර ගනිද![]()

උබලා ඌට කතා කියන්න එපා 
ඒ කියන්නේ ඩී ජේ වතිලගේ ගෙදරටම වතිල ෆෝන් එක කුරියර් කර ගනිද![]()

ඔව් ඔව්... ඌ අර Example වලට දාපු එකක් ලූ දිනලා තියෙන්නේ.... ඒක නිසා ෆෝන් එක ඌට ලූ![]()



සිරාවට..හිකාස්෴![]()

මිනිහට මාර ෆන් ඇති.... දැන් අලුත් ෆෝන් එකෙන් කෙල්ලන්ට පේන්න වැඩ දානවා ඇති![]()
