නොමිලේ serials key,account username,password ලබා දෙන වෙබ්සයිට්
අපිට සමහර සොෆ්ට්වෙයාර්වල සීරියල් කී හොයාගන්න ඕනෙ වුණාම යන්න හොද වෙබ් අඩවියක් ගැන මුලින්ම කියන්නම් මේකෙ නම serials.මේකෙන් වෙන්නේ අපිට විවිධ සොෆ්ට්වෙයාර් වල සීරියල් කී ලබල දෙන එක.ගොඩක් සොෆ්ට්වෙයාර්වල සීරියල් කී මේ අඩවියෙන් අපිට හොයාගන්න පුළුවන්.පහළ තියෙන පිංතූරෙ තියෙන විදියට අදාළ සොෆ්ට්වෙයාර් එකේ නම search bar එකේ ගැහුවම ඊට අදාළ සීරියල් කී එනවා.ඒ වගේම මේකට අපි ළග තියෙන කී එකතු කරන්නත් පුළුවන් අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්න.
http://www.serials.ws/index.php
ඊළගට ඉදිරිපත් කරන අඩවියත් ඒ වගේම පහසුකම් තියෙන වෙබ් අඩවියක්.ඒකේ නම youserials.ඒකත් අර මුලින් සදහන් කළ වෙබ් අඩවිය වගේම එකක්.
http://www.youserials.com/
අපිට සමහර වෙබ් අඩවිවලට ගියාම ඒකෙ යම් කිසි සේවයක් ලබාගන්න උවමනා නම් එහි ඒ සේවය ලබාගන්න නම් එහි සාමාජිකයකු වෙන්න කියලා කියනවා ඒ වගේ වෙලාවට වැදගත් වෙන වෙබ් අඩවියක් තමයි bugmenot කියන්නේ මේ අඩවියෙන් කරන්නේ අපිට විවිධ වෙබ් අඩවිවල username සහ password ලබා දෙන එක.ඒ වගේම අනිත් අයට ප්‍රයෝජනවත් වෙන්න අපි ළග තියෙන username සහ password මේ අඩවියට එකතු කරන්න පුළුවන්.මේ අඩවියට ගිහින් අපිට අවශ්‍ය වෙබ් අඩවියේ url එක ගහලා Get logins දුන්නම අදාළ අඩවියේ username සහ password එකතුවක් පෙන්නනවා අපිට ඒවගෙන් කැමති එකක් පාවිච්චිකරන්න පුළුවන්.
http://www.bugmenot.com/
මට නම් මේ වෙබ් අඩවි තුන ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.මම හිතනවා ඔයාලටත් මේ අඩවි ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා.
ගත්තෙ මෙතනින්.

http://buddhikageblogges.blogspot.com/2012/03/serials-keyaccount-usernamepassword.html