නොමිලේ Top Level Domain Name එකක් අවුරුදු දෙකකට

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    නොමිලේ Top Level Domain Name එකක් අවුරුදු දෙකකට

    අයියලට ඔන්න මම අලුත් වැඩක් කියලා දෙනවා.:growl: තමන්ගේ Website එකට Domain name එකක් හොයන අයියලට දැන් නොමිලේම Domain එකක් ගන්න පුළුවන්.:baffled: හැබැයි මේක පන දාගෙන නාස්ති කරලා අනිත් අයට ලැබෙන Chance එකත් ගිලින්න එපා කියල මුලින්ම ඉල්ලනවා.:angry::angry: හැමෝටම මේක එක පාරක් දෙපාරක් විතරක් පාවිච්චි කරන්න හිතෙන විදිහට වැඩේ ටිකක් අමාරුයි.:angry::angry: වැඩේට කලින් හැමෝටම මේ දේවල් තියෙන්න ඕනේ.

    1. Google Chrome හෝ Translating පහසුකම තියෙන ඕනෑම web browser එකක්. :yes
    2. VPN එකක් [German]. (Touch VPN chrome extension එක හොඳයි, ලේසියි නොමිලේ) :P

    හරි මෙහෙමයි වැඩේ කරන්න ඕනේ.

    1. මුලින්ම තමන්ගේ VPN එකේ රට Germany දාල connect කරන්න. Touch VPN extension එකේනම්, Chrome එකේ දකුණු පැත්තේ උඩ තියෙන TouchVPN එකට අයිති icon එක ක්ලික් කරලා, Germany තෝරලා Connect කරන්න.

    2. ඊට පස්සේ https://1und1.de [ 1and1 නෙවයි 1und1 - German ] එකට යන්න. 1und1 කියල දාල තියෙන්නේ වැරදිලා නෙවෙයි.

    3. ඊට පස්සේ කැමති Domain එකක් ටයිප් කරලා (මට මතක විදිහට .com,.net,.de,.org වගේ කිහිපයකට විතරයිද කොහෙද reg වෙන්න පුළුවන්. හරියටම මතක නැහැ.) Check ඔබන්න.

    4. ඊට පස්සේ සාමාන්‍ය Domain එකක් reg වෙන විදිහට දාගෙන යන්න. මිල වැටුනට බයවෙන්න එපා ඕවා ගෙවන්න වෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් Right Click කරලා Translate to English ඔබන්න. බොහෝවිට Auto Translate වෙලා ඇති, chrome එකේනම්.

    5. තමන්ගේ 1and1 acc. එකක් තියෙනවනම් එකෙන් රෙග වෙන්න එපා. ආයේ අලුතින් reg වෙන්න.

    * ඔයාගේ IP එක German හින්දා සහ ඔයා අවේ .de site එකට නිසා ඔයාගෙන් ඉල්ලන්නේ German පුරවසියගෙන් ඉල්ලන විස්තර. එතෙන්දි IBAAN ද මොකකක්ද කෝඩ් එකක් ඕනේ. එකට අපිට http://fake-it.to site එක වැදගත්. තව email එක fake mail එකකින් රෙග වුනත් අවුලක් නැහැ. හැබැයි security කේස් එන්න පුළුවන්.

    6. http://fake-it.to site එකට යන්න.

    7. එකේ German කොඩිය select කරන්න.

    8. දැන් ආපු details ටික අර sign up form එකට දාන්න. හරියටම දාන්න.

    * මෙවුන් චෙක් කරනවා හරියටම ජර්මන්කාරයෙක්ද කියල, ඒ හින්ද Street, No, Phone වැරදියි කියල වැටෙනවානම් fake-it site එක refresh කරලා ඒකෙ තියෙන zip code,street,no වගේ හැම එකක්ම ආපහු වෙනස් කරලා ට්‍රයි කරන්න. Freeනේ ඉතින් මොකද? :P ඊට පස්සේ යන්තම් ඊළඟ පිටුවට යන්න පුළුවන්. එකේදී අහනවා IBAAN code එකක්. fake-it එකේ ඒකත් තියෙනවා.

    9. fake-it එකේ තියෙන IBAAN code ඒක ගහල යට තියෙන පලවෙනි checkbox එක tick කරන්නේ නැතුව දෙවෙනි එක tick කරන්න. ඉස්සරහට යන්න. ආයෙත් ඒ පිටුවටම ආවොත් වෙන IBAAN එකක් ගහන්න. (fake-it refresh කරලා)

    10. Confirm Message එකක් පෙන්නුවොත් වැඩේ හරි.:D

    11. මේල් එකට confirm message ඇවිල්ල ඇති. එකේ තියෙන ලින්ක් ඒක ක්ලික් කරාම a/c
    එක confirm වෙනවා. දැන් cp එකට ලොග් වෙන්න ඕනෙත් 1und1.de එකෙන්. ආරක්ෂාවටත් එක්ක vpn එකෙන්ම යන්න.

    12. ලොග් වෙලා තමන්ගේ Web Host එකේ Nameservers සෙට් කරන්න.


    දැන් හරි. අවුරුදු දෙකකට Free Domain එකක් ලැබුනා. ආයේ renew කරන්න මිසක් ඒ පැත්ත පළාතේ යන්න එපා. :no::no: renew කරන්නත් උඹල කැමති වෙන එකක් නැහැ, ගාන සාමාන්‍ය ගානට වඩා වැඩි වෙයි.:rolleyes:

    මෙහෙමයි, දැන් ඉතින් Domain එකක් ලාවට පන්නගෙන හෙමිහිට මාරුවෙන්නේ නැතුව :frown:, Comment එකක් බැරිනම් බම්ප් පාරක් හරි දීගෙන යමල්ල. :growl: යාළුවොන්ටත් දැනගන්න Social Media වලත් share කරන්න. :yes බොහොම ස්තූතියි කියෙව්වට. හෝප් දිස් විල් හෙල්ප් යූ! :love::love::love:,

    :frown: 2005 ඉපදිච්ච :nerd: Gadget Podda. :-)frown: Mr.Robot අයියාගේ අනුකරණය)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    domain eka gaththa full time ekatama thiyenne bank account eka shape wela thibunoth thamai naththam masa 3-4n passe ban karanawa. eth awlak na ithin podi kalekata use karaganna.


    kattiya thamanta ona eka witharak ganna abuse nokara anthimata ekektawath nathi wenawa
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    domain eka gaththa full time ekatama thiyenne bank account eka shape wela thibunoth thamai naththam masa 3-4n passe ban karanawa. eth awlak na ithin podi kalekata use karaganna.


    kattiya thamanta ona eka witharak ganna abuse nokara anthimata ekektawath nathi wenawa

    1. එහෙම වෙනවද? අය්යෝ! මටනම් අවුලක් නැහැ. ඒත් මෙතන ඉඳන් මේක ගැන සැලකිලිමත් වෙන්න. :baffled::baffled:
    2. ඔවු. ලංකාවේ එවුන්ට වැඩක් මාට්ටු උනොත් ඒකට කෙලම තමයි. :angry::angry:
     
    • Like
    Reactions: @119

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Thanks for the Information Poddo :yes:


    :frown: 2005 ඉපදිච්ච :nerd: Gadget Podda. :-)frown: Mr.Robot අයියාගේ අනුකරණය)

    Uba 2005 ipadila nam wayasa 13i ne bn.

    Yako wayasa 13 ta ohoma nam thawa loku wenakota kohoma thiyeida? :D
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Thanks All! @w20 : කියන්න බෑ, ඒ කාලේ වෙනකොට ජීවත්වෙයිද කියන්නත් බෑ, පිස්සු හැදිලා මැරුණේ නැත්තම් ඉතින් ඉඳියි. හැබැයි වයසනම් හරියටම හරි, ඒක තමයි.
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Thanks All! @w20 : කියන්න බෑ, ඒ කාලේ වෙනකොට ජීවත්වෙයිද කියන්නත් බෑ, පිස්සු හැදිලා මැරුණේ නැත්තම් ඉතින් ඉඳියි. හැබැයි වයසනම් හරියටම හරි, ඒක තමයි.


    හොද අනාගතයක් තියන කොල්ලෙක් වගේ මට නම් පේන්නේ.:yes:

    Fake දේවල් Hacking කරන්නෙ නැතිව තමන්ගෙ talent එකෙන් තමන් ත් රට ටත් අර්ථවත් වැඩක් කරපන් පොඩ්ඩෝ.


    Good Luck