නොමිලේ USA number එකක් ගමු + 0.10$ credit
අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ USA phone number එකක් ගන්නෙ කියලා.
මේකට ඔයාලට android device එකක් ඕන වෙනවා.දැන් මේ යට තියෙන ලින්ක් එකෙන් ගිහින් ඇප් එක download කරගන්න වෙනවා මොකද playstore එකේ අපේ රටට දෙන්නේ නෑ.
https://goo.gl/yybozi
ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පස්සෙ app එක open කරලා රෙජ්ස්ටර් වෙන්න.දැන් email එක confirm කරන්න.
දැන් area code එකට 205 දෙන්න.ඊට පස්සේ මෙහෙම එකක් එයි.
එතනින් කැමති number එකක් තෝරාගන්න.
දැන් වැඩේ ඉවරයි.
ඔයාට මේක facebook account verify කරගන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවනි.එහෙනං වැඩේ හරිගියොත් comment එකක් එහෙම දාමු.වැඩේ මොකක් හරි අවුලක් උනොත් ඒකත් අනිවා comment කරන්න.

Site -: https://make.lk/නොමිලේ-usa-number-එකක්-ගමු-0-10-credit/