මගේ vps එකක් තියෙනවා...මට අවුරුද්දට 1500 දියන්..සයිට් දෙකම දාල දෙන්නම්...shared hosting වගේ නෙමෙයි ඉතින්...දන්නවනේ..ඉටිකිරිස් බඩු.....සුප්පා..මම සාමන්යෙන් දෙන්නේ 3000 අවුරුද්දට...![]()

Performance kohoda.
සයිට් තුන හතරක් දාල මචන් තියෙන්නේ...අවුලක් නැතුව ලෙසටම වැඩ...VPS කිව්වට උබටත් මම දුන්නොත් හම්බෙන්නේ shared environment එකක් ම තමා...වෙනස මචන් සාමාන්‍ය shared හොස්ටින්ග් වල වගේ සයිට් 800 - 1000 දාපුවා එක්ක නෙමෙයි උබේ එක තියෙන්නේ...ඉතින් කිසි අවුලක් නැහැ...මගේ ක්ලයන්ට් ලාගේ සයිට් ම තමා තියෙන්නේ...උන්නම් කිසි අවුලක් කියල නැහැ..කියන්න දේකුත් නැහැ...

මම පිට සයිට් එහෙම හොස්ට් කරන්නෙත් නැහැ..මගේම ඒවා විතරයි දාන්නේ...මූ අහල තිබ්බ නිසා බන් කිව්වේ 
මගේ vps එකක් තියෙනවා...මට අවුරුද්දට 1500 දියන්..සයිට් දෙකම දාල දෙන්නම්...shared hosting වගේ නෙමෙයි ඉතින්...දන්නවනේ..ඉටිකිරිස් බඩු.....සුප්පා..මම සාමන්යෙන් දෙන්නේ 3000 අවුරුද්දට...![]()

මචන්ලා,
මට පොඩි wordpress blogs 2ක් host කරන්න ඹ්න.
මිල අඩු හොද webhosting providersලා කවුද?