නොර්මල් led steps වලින් dim කිරීම

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේක safe ද wattage එක අඩු උනාට එලිය අඩු වෙන % එක කොහොමද?

    wattage එක 10W එක 5W වලට අඩු වෙද්දී එළිය 50% වඩා අඩු වේවි ද ?