මේක safe ද wattage එක අඩු උනාට එලිය අඩු වෙන % එක කොහොමද? wattage එක 10W එක 5W වලට අඩු වෙද්දී එළිය 50% වඩා අඩු වේවි ද ?