නොවන්_කාටත්_මෙවන්_අවනම්බුවක්..

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
නොවන්_කාටත්_මෙවන්_අවනම්බුවක්..

ඊයේ හවස මං ස්වර්ණවාහිනියේ මියුසික්ස් බැලුවා ඒකෙ කිවා එයාලගේ සුපිරි මෙගා ස්ටාර් තරුව වුන අජිත් වීරසිංහ අලුත් ගීතයක් කරලා තියනවා ඒක දැන් Release කරනවා කියල, මේ තියෙන්නේ ඒ සින්දුවේ මට මතක පද පේලි 2 ක්

ඒ තරගේ තමයි.. මෙගා ස්ටාර්..
ඒ තරුව මමයි.. මෙගා ස්ටාර්..

අනේ පවු.. අනිත් අය අජිත්ට මෙගා ස්ටාර් නොකියන නිසා මෙයා දැන් තමුන්ටම තමුන් මෙගා ස්ටාර් කියල කියගන්නවා.. මට නම් පවු කියලත් හිතුන... සමහර විට අදත් මියුසික්ස් ඒකෙ ඒ සින්දුව පෙන්නයි..
 
Last edited: