බස් කේස් යථාර්ථය

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,162
    2,703
    113
    මේක ඇත්ත. හම්බන්තොට අබිලිපිටියේ කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුව මේ බස් පිස්සුව හැදිලා ඉන්නේ. ළමයි විතරක් නෙවේ ගුරුවරු පවා. කිසිම දෙයක් නැති ඉන්දියාවෙන් ආව වගේම තියෙන බස් එකක් උන් ට්‍රිප් එක යන්න තියා ගෙදර යන්නේවත් නගින්නේ නැහැ. තත්වය සෝචනීයයි. සමහර උන් ඉන්නවා ක්ලාස් ඇරිලා ගෙදර යනකොට මේ වගේ බස් එකක් එනකල් ඉන්නවා කිය උනත්. මන් ඕව දන ගත්තේ කැම්පස් ඉන්නකොට. රත්නපුර අබිලිපිටිය කෙල්ලෝ කොල්ලෝ ගෙදර යනකොට නගින්නේ මේ වගේ බස් වලට විතරයි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,096
    18,455
    113
    1481374189_7080303_hirunews_Baththaramulle-Seelarathana-Thero.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,171
    113
    34
    Kalutara
    උඹලගේ සමිතියෙන් ට්‍රිප් යන්නෙත් ඔවැනි තොරොම්බල් කරත්ත වලද?
    ඔව් ඔව්, කතා කලේ ඔහොම බස් එකකට. දැන් එනකොට එයි ඔව්වා ගලවගෙන. 😅
     
    • Like
    Reactions: Nidarshana_k

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Sira siddiya oka thamay, Eka parak Iskole ape A/L lamay trip ekak yanna katha karala anthimata trip eka giye na, Lamaynta oni une Dam rajina wage bus ekaka yanna, Sir eka tamay lankawe thiyena hondama bus eka kiyala, Api lamaynta pahadili karala denna haduwata hari giye na, Anthimata lamay kiwwa a wage bus ekak nathnam trip eka ghin wadak na kiyala, Ithin apith trip eka cancel karala damma
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,840
    2,423

    මේ පොඩි පගයො ටික නෙ අනාගතේ දි ලංකාවෙ වැඩිහිටි පරම්පරාව වෙන්නෙ 😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,774
    26,203
    113
    නුවර එළියේ රෑ 10 ට විතර ඔය තොරන් බස් දෙකකින් ආපු පාසැල් ළමුන් නට නටා හිටියා. මම බාගයක් ගහලත් හීතලේ හිටියේ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    Sira siddiya oka thamay, Eka parak Iskole ape A/L lamay trip ekak yanna katha karala anthimata trip eka giye na, Lamaynta oni une Dam rajina wage bus ekaka yanna, Sir eka tamay lankawe thiyena hondama bus eka kiyala, Api lamaynta pahadili karala denna haduwata hari giye na, Anthimata lamay kiwwa a wage bus ekak nathnam trip eka ghin wadak na kiyala, Ithin apith trip eka cancel karala damma
    Namal for 2029
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Hariyatama kalpana karala baluwoth, Pasal lamun illakka karagena sidu karana drug business ekak wage tamay me lassana karapu bus business eka
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේවා දැක්කම රටෙන් කෑල්ලක් කඩලා හරි අඩු කුලේ පකයලටම තියාගන්න කියලා දුන්නත් පාඩු නෑ කියලා හිතෙනවා. මුන් එක්ක අපිට එකට වසලා ඉන්න බෑ.
    :dull:
     
    Last edited: