නොවරිදින_Forex_Signal_200%

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඇතුලට වරෙන්කෝ තිය තිය ඉන්නැතුව..
    වැදගත් දෙයක් තමා..
    වරෙව්..
     
    .
    .
    .
    .
    .

    Title එක දැම්මේ බොරුවට බං :P මං Forex ගැන මුකුත් දන්නේ නෑ උඹලගෙන් අහගන්න එන්න කිව්වේ :D දැන් ඉතින් ජ‍ාතිය අමතන්නේ නැතුව කියලා දියන්කෝ. :dull::dull:

    1. $100න් දවසට කීයක් විතර හොයන්න පුළුවන්ද මචං.
    2. Trial එකක් කරන්න හොදම broker කව්ද?
    3. සාමාන්යෙන් Profit එකක් ගන්න හරි Loss වෙන්න හරි PiP කීයක් වගේද දාන්නේ.
    4. Leverage එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරහංකෝ. :dull:
    5. මේක සූදුවකට යන්නැතුව උඹලා control කරගන්නේ කොහොමද?
    6. කීයක් විතර මා‍සෙකට හොයනවද Forex වලින් :rofl:
    7. ඉගෙන ගන්න විදියක් කියහංකෝ. මං Video Tutorial බැලුවා ඒත් තාම බොක්කට වැදුනේ නෑ.
    8. Signal බලලා ගොඩ දානා සීන් එක කරන්න Capitel එක ගොඩක් තියෙන්න ඕන නේද ?
    9. උඹලා use කරන signal site එහෙම තියෙනවද?

    අමාරුවෙන් වත්තේ පොල් කඩලා හෙව්ව සල්ලි බං :D උදව්වක් කරහන්කෝ..
    අනිත් අයටත් උදව්වක් වෙයි මචංලා Help එකක් දීපංකෝ :angry: :(
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    godak threads thibuna bun EK eke. mata dirawannema na bun meka :( habai allagaththoth gode goda kollo ;)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    godak threads thibuna bun EK eke. mata dirawannema na bun meka :( habai allagaththoth gode goda kollo ;)

    බැලුවා මචං man white ගේ‍ ටියුට් එකක්කින් ටිකක ගොඩ දාගත්තේ
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන් වැඩි තන්හාවට මුල කාලේ යන්න එපා එච්චරයි! මගේ අතින් පලවෙනි investment එක ඒ කිවේ 750$ වගේ loss වුනා :dull: පස්සේ ටිකක් මෙව්වා කරලා අල්ලාගෙන දැන් හොදයි බන්! :yes: :yes: loss වුනේ සුදු වගේ ලොකු lot ගහන්න ගිහින් මම ලොකු lot ගහලා පලවෙනි දවසේ 320$ profit කලා ඊලග දවසේ ඔක්කොම නැති වුනා!

    control වුනා loss වුනාම :P උබ 100$ දාන නිසා පුංචිම lot පාවිච්චි කරහන්! හොද news එකක් තියෙද්දී පරිස්සමින් කරහන් හැබැයි ලොකු නිව්ස් එකක් හරියට ඇල්ලුවොත් 100$, 200$ වෙනවා ක්ෂණිකව :) ඒ වගේම නැතිම වෙන්නත් පුළුවන් :P
    මම ඉගෙන ගත්තේ මුලින්ම babypips එකෙන්! signal බලලා ගොඩ දන්නා පුළුවන් පොඩි ගානකින් හැබැයි පොඩි ගානක් තමා ලැබෙන්නත් එක හින්දා එක පාර ලොකුවට ලාබයක් හිතන්න එපා පොඩිවට ඉගෙන ගන්න කරහන්! මම signal use කරන නැහැ site වලින් ඒවාත් බලනවා හැබැයි ඒවායේ තියෙන හැම එකම trade කරන නැහැ!
    මම දැනට use කරලා තියෙන්නේ broker ලා තුනයි තුනම හොදා මට! ic markets , xm, hotforex!
    sl දාන්නේ trade එකේ sure එක අනුව තමා බන්! නිව්ස් එකක් වගේ අල්ලනවා නම් අනිවා sl දාලා කරහන්! :yes: අතාරින්න එපා බොරු වැඩක් කියල :)
     
    Last edited:
    • Like
    Reactions: owlX

    තැන්කිව් මචෝ අව්ලක් ති‍බ්බොත් PM එකක් දාන්නම්

    මං හොයා ගත්තා බඩ තඩියෝ උඹ කව්ද කියලා හිටු තව මාස 6න් skype එන්නම් තෝව expose කරන්න :rofl:

    Thank you machan

    :lol: maru title eka
    :P මරු title දාලත් replay නෑනේ බං :dull:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    බුම්පා :nerd

    avatar368498_13.gif
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    බැලුවා මචං man white ගේ‍ ටියුට් එකක්කින් ටිකක ගොඩ දාගත්තේ

    ah apiwath mathak wela,
    1 -$100න් දවසට කීයක් විතර හොයන්න පුළුවන්ද මචං. - eke oya use karana strategy eke anuwa,, 10$ hoyandath puluwan 50$ wage loss wendath puluwan, kohomath mulinma fx walata dana salli loss wenawa,
    2- Trial එකක් කරන්න හොදම broker කව්ද? -- demo karandanam ona broker kenek awlk ne mcn,
    3-සාමාන්යෙන් Profit එකක් ගන්න හරි Loss වෙන්න හරි PiP කීයක් වගේද දාන්නේ mekath mcn ube strategy eke anuwa thama long time short time wage trade daddith meka wenas wenawa,
    4- Leverage එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරහංකෝ. - leverage eke 100$ acc ekenam 1:200 wage dahan, leverage eke currency blance wena ekath wenawa e wagema godak brokerlage lot size wenas wenne ,meken,
    5- මේක සූදුවකට යන්නැතුව උඹලා control කරගන්නේ කොහොමද? forex walin hoda profit ekak awama,, aye loss unama uba hithenawa aparade loss une mama e trade eke danne nethiwa inda thibbe kiyala, ethwata loss unath ubata aye salli dala meka kranda hithenawa,,oya wage tika tika uba meka suduwatama patan gannawa,
    6- කීයක් විතර මා‍සෙකට හොයනවද Forex වලින් - profit ganna ewn meka kiyanne ne,, magenam me dawasa wal acc link kranda gihin loss una,
    7 - ඉගෙන ගන්න විදියක් කියහංකෝ. මං Video Tutorial බැලුවා ඒත් තාම බොක්කට වැදුනේ නෑ. - google eke thiyenawa mcn,, tha pdf wage ewwa dennam mama igena haththu pm ekak dapan,
    8-Signal බලලා ගොඩ දානා සීන් එක කරන්න Capitel එක ගොඩක් තියෙන්න ඕන නේද ? - ow,, signal nethiwa mokada thmangema kiyala kamayak hadagathoth,
    9- උඹලා use කරන signal site එහෙම තියෙනවද? -ne mcn,
    10-අමාරුවෙන් වත්තේ පොල් කඩලා හෙව්ව සල්ලි බං උදව්වක් කරහන්කෝ.. - me too mcn,
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    දන්නේ නෑ බක මූනෝ:frown::frown:
    :growl::growl::growl::rolleyes:

    :frown:

    thank you :)

    එල එල මචෝ තැන්කිව් මං පොඩි trial පාරක් දාලා යන්නම් මගේ target එක $10 දවසට පොඩ්ඩ් හුරු වෙනකම් එතකං $100 දානවා පස්සේ $500 දානවා loss උනත් profit උනත් :)
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    :growl::growl::growl::rolleyes:

    :frown:

    thank you :)

    එල එල මචෝ තැන්කිව් මං පොඩි trial පාරක් දාලා යන්නම් මගේ target එක $10 දවසට පොඩ්ඩ් හුරු වෙනකම් එතකං $100 දානවා පස්සේ $500 දානවා loss උනත් profit උනත් :)
    elaz,
     
    diluk233

    Member
    May 9, 2015
    4
    0
    0
    80% accurate forex signal
    dialog

    • Users who will subscribe to this application should type REG forex_signals and SEND the SMS to 77000
    30 monthly