~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න දැන්නම් ඔව් නෑ බෑ මුකුත් නෑ මම ත්‍රෙඩ් එක කිය්ව්වා හරිය... මොනවා උනත් බන්ටු අය්යා සෑහෙන්න මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාලා තියනවා මහන්සියේ හැටියට ප්‍රතිචාර මදි වගේ කියලා මටනම් හිතෙන්නේ.....

    මමනම් සිරාවටම ඒවියේශන් [ ප්‍රනවුන්ස් කලා හරිද මන්දා ] කියලා හිතන් හිටියේ ඔය ප්ලේන් හදන උඩ යන සීන් එකක් කියලා ඒ වුනාට ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මට තේරුන දේ මම කියන්නම්...

    ලන්ඩන් වගේ නගරයක හීත්‍රෝ වගේ ගුවන්තොටුපලකට සෑහෙන්න ප්ලේන් එනවා දවසකට ඉතින් මේ එන ප්ලේන් හැමතිස්සෙම ගුවනේ සැරිසරන නිසාත් ගුවනේදි ගොඩබිමේ වගේ පාරවල් නැති නිසාත් ඇත්තම කිව්වොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සීන් එකක් තියන නිසා..
    ගුවන් යානා අතර කිසිදු අනතුරක් සිදු නොවෙන්න නිවැරදිව එක ගුවන්තොටු පලක සිට අපේක්ශිත අදාල ගුවන්තොටු පලට අදාල මගීන් හෝ භාණ්ඩ රැගෙන යාමට ගුවනේදි මග පෙන්වන සිස්ටම් එකක්ද මේ ඒවියේශන් කියන්නේ......

    අනේ මන්ද මට හිතුන ටික මම කිව්වා.. දැන් හරි වැරදි කියපන් බලන්න... නෑ නෑ හරි වැරදි ටික කියන්න බන්ටු අය්යේ.. :P:P
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;15068602 said:
    ඔන්න දැන්නම් ඔව් නෑ බෑ මුකුත් නෑ මම ත්‍රෙඩ් එක කිය්ව්වා හරිය... මොනවා උනත් බන්ටු අය්යා සෑහෙන්න මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාලා තියනවා මහන්සියේ හැටියට ප්‍රතිචාර මදි වගේ කියලා මටනම් හිතෙන්නේ.....
    SIRA BAN. GENIYEK GE REDDAK DEMMANAM AMMATA SIRI WENNA
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කට්ටා;15068602 said:
    ඔන්න දැන්නම් ඔව් නෑ බෑ මුකුත් නෑ මම ත්‍රෙඩ් එක කිය්ව්වා හරිය... මොනවා උනත් බන්ටු අය්යා සෑහෙන්න මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාලා තියනවා මහන්සියේ හැටියට ප්‍රතිචාර මදි වගේ කියලා මටනම් හිතෙන්නේ.....

    මමනම් සිරාවටම ඒවියේශන් [ ප්‍රනවුන්ස් කලා හරිද මන්දා ] කියලා හිතන් හිටියේ ඔය ප්ලේන් හදන උඩ යන සීන් එකක් කියලා ඒ වුනාට ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මට තේරුන දේ මම කියන්නම්...

    ලන්ඩන් වගේ නගරයක හීත්‍රෝ වගේ ගුවන්තොටුපලකට සෑහෙන්න ප්ලේන් එනවා දවසකට ඉතින් මේ එන ප්ලේන් හැමතිස්සෙම ගුවනේ සැරිසරන නිසාත් ගුවනේදි ගොඩබිමේ වගේ පාරවල් නැති නිසාත් ඇත්තම කිව්වොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සීන් එකක් තියන නිසා..
    ගුවන් යානා අතර කිසිදු අනතුරක් සිදු නොවෙන්න නිවැරදිව එක ගුවන්තොටු පලක සිට අපේක්ශිත අදාල ගුවන්තොටු පලට අදාල මගීන් හෝ භාණ්ඩ රැගෙන යාමට ගුවනේදි මග පෙන්වන සිස්ටම් එකක්ද මේ ඒවියේශන් කියන්නේ......

    අනේ මන්ද මට හිතුන ටික මම කිව්වා.. දැන් හරි වැරදි කියපන් බලන්න... නෑ නෑ හරි වැරදි ටික කියන්න බන්ටු අය්යේ.. :P:P

    ඔව් කට්ට මල්ලි , උඹ කිව්වා ගොඩක් දුරට හරි. ඇත්තටම aviation කියන විෂය ගොඩක් සියුම් ඒ වගේම බැරෑරුම් විෂයක්. Dismiss by කෙස් ගස් වෙන scene එකක්. :baffled: අපි හැමෝම ගුවන් ගමනක් යද්දී plane එකට නැගල කාල බීල සතුටින් ගිහින් ගොඩ බහිනවා. අපි දන්නේ එච්චරයි. එත් මේ මෙහෙයුම් පද්ධතිය ගැන අපි හිතන්නේ නෑ. ඕනම යානයක් ගුවන්ගත වෙන්න වෙන්න පෙර තාක්ෂණික දෝෂ සියල්ලක්ම සොයා බලනවා. ඊට පස්සෙයි ගමනට යොදා ගන්නේ.

    අපි උදාහරණයකට ගමු board වෙලා තියන flight එකක්. නියමුවන්ට යම් checklist එකක් තියනවා පරික්ෂා කරලා බලන්න ඒ ඔක්කොම ok ද කියල. ඉන් පසු push back, taxiing, සහ depart වෙන අවස්තාවත් radar වලට ආවරණය වන කලාපය වෙනකනුත් උපදෙස් දෙන්නේ මේ traffic controller (ATC) කියන පුද්ගලයයි. හරි runway එකට යානය ගෙනියන්න උපදෙස් දෙන්නේ මේ පුද්ගලයයි. නැතුව නියමුවාට මේවා තනියම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි උස, වේගය, පාරදෘශ්‍යතාවය , දිශාව etc ආදී සියල්ලක් ගැනමත් පුර්ණ අවධානෙන් ඉන්නවා. ඉතින් මේ විෂය ධාරාව තමයි aviation කියන්නේ. මගේ ඊළඟ නුලෙන් ඒ කරුණු ගැන කියන්නයි හිතන් ඉන්නේ. කොහොම උනත් අපි හිතනවට වඩා ගොඩක් බරපතලයි. ඒ උනාට සිරා පිළිගත්ත ජොබක්. :love::yes:

    අනික මල්ලි, අහසේ පාරවල් නෑ කියල හිතුවට ගුවන් යානයකට නිශ්චිත route එකක් තියනවා. ඒක අංශක ප්‍රමාණය අනුව හසුරවාගන්න නියමුවන්ට පුළුවන්. දැන් තාක්ෂණික මෙවලම් ගොඩක් දියුණු නිසා ඒ සඳහා auto pilot නම් ක්‍රමවේදයක් යොදා ගන්නවා. එක විශේෂයෙන් දීර්ඝ ගමන් යන යාන වලට ලොකු පහසුවක්.

    මට මේ thread එකෙන් කියන්න ඕන උනේ aviation කියන්නේ සරලව මොකක්ද කොහොමද ගොඩ නැගුනේ කියලා. ඊළඟ එකෙන් අර කලින් කියපු ඒවා ගැන කියන්නම්. නැත්තම් එකපාරටම taxiing , altimeter වගේ දේවල් කිව්වනම් අපේ උන්දැල උඩ බිම බලයි :oo:.

    ඔන්න ඕකයි සිද්ධිය. උඹ pronounce කරා හරි:P. Reply ප්‍රමනයනම් මදි, මෙච්ච්රහරි ලැබිල තියෙන්නෙත් friend list එකේ ඉන්න එවුන්ට VM දාල. එහෙම දැම්මේ නැත්තම් කොහොමද කියලා හිතපන්කෝ? ඔහොම තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. ඒ ගැන මන් හිතන්නේ නෑ. Thread දැම්ම ඇති කියල හිතුන දවසට නවත්තනවා.

    මමත් මේ කරුණු දන ගත්තේ aviation සම්බන්ද පොතක් කියවලා, නැතුව ඒ ක්ෂේස්ත්‍රයට සම්බන්ද කෙනෙක් නෙමෙයි. කවුරුහරි ඒ වගේ රැකියාවක් කරන කෙනෙක් ඉන්නවනම් වැරදි නිවැරදි කරන්න.

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;15069969 said:

    එලස් එලස් මට දෙයියනේ කියලා දල අදහසක් තියනවා.. ඊලග ත්‍රෙඩ් එක දැම්මහම ඉතුරු ටික බලමු එහෙනම්.. මේ බොස් තව එකක් කියන්න ඕනා.. ඔන්න මෙහෙම හිතන්නකෝ ඔයා ත්‍රෙඩ් එකක් දාලා ඒ ලින්ක් එක ෆ්‍රෙන්ඩ්ස්ලා ලිස්ට් එකේ ඉන්න අයට වී.එම්. දානවා එතකොට එයාලා ගොඩාක් වෙලාවට කමෙන්ට් එකක් අනිවා දානවා. ත්‍රෙඩ් එකට ඉන්ට්‍රස්ට් එකක් තිබ්බත් නැතත්. දැන් ඊට අමතරව නිකන් ත්‍රෙඩ් එක කියවලා කමෙන්ට් කරන ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති අය ඉන්නේ. ඒ කියන්නේ එයාලා ඇත්තටම මේ සබ්ජෙක්ට් එකට කැමති නිසා හරි දන්නැති දෙයක් දැන ගන්න කැමති අය හරි තමා ඒ කමෙන්ට් කරන්නේ. ඉතින් ඊලගට දාන ත්‍රෙඩ් එකේ ලින්ක් එක ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න අයට වී.එම් දාන්න කලින් ඔයා කලින් දාපු ත්‍රෙඩ් එකේ ඔයාගේ වැඩේ අගය කරලා පෝස්ට් දාපු අයට ලින්ක් එක යවලා ඉන්න..

    මේ මම කිව්ව එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා මොකද ඔයා එක එක විශය ශේස්ත්‍ර යටතේ ත්‍රෙඩ් දානවනේ.. ඔයා කලින් එංගලන්තය ගැන එහෙම නැත්නම් නීතිය ගැන ත්‍රෙඩ් එකක් දැම්මනම් ඒ විශය යටතේ ඊලගට දාන ත්‍රෙඩ් එකේ ලින්ක් එක ඒ විශය යටතේ කලින් දාපු ත්‍රෙඩ් එකට කමෙන්ට් කරපු අයට දාලා ඉන්න...

    මම කියන්න උත්සහ කරපු අදහස අපේ බන්ටු අයියට තේරුනා කියලා හිතෙනවා... විස්තර කලා වැඩිද මන්දා
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කට්ටා;15071762 said:

    තේරුනා තේරුනා බන්. ඕක කෙටියෙන් කියපන්කො. උඹේ අදහස හොඳයි, ඊළඟ පාර එහෙම කරන්න ඕන.
    වැඩේ කියන්නේ බන් අමාරුවෙන් ලියපු ලිපියකට ආරාධනා කරලා වැඳලා තමයි කමන්ට් එකක් වට්ට ගන්න වෙන්නේ.
    කවුරුහරි එල කෑල්ලක් දැම්මනම්, කුණුහරපයක් කිව්වනම් ලොවෙත් නැතිවෙන්න reply කරයි. :angry::angry:
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,645
    952
    113
    Mawanella Town
    ජයවේවා!!!!
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;15072757 said:
    තේරුනා තේරුනා බන්. ඕක කෙටියෙන් කියපන්කො. උඹේ අදහස හොඳයි, ඊළඟ පාර එහෙම කරන්න ඕන.
    වැඩේ කියන්නේ බන් අමාරුවෙන් ලියපු ලිපියකට ආරාධනා කරලා වැඳලා තමයි කමන්ට් එකක් වට්ට ගන්න වෙන්නේ.
    කවුරුහරි එල කෑල්ලක් දැම්මනම්, කුණුහරපයක් කිව්වනම් ලොවෙත් නැතිවෙන්න reply කරයි. :angry::angry:

    ඕක මචන් දැන් ලෝක ස්ව්භාවය..:confused::shocked::shocked: මිනිස්සු කියවන්න කම්මැලී මම උනත් එහෙමයි පින්තූරයක් බලන්න කියවනවට වඩා කැමති..
    පොදුවේ වැඩකට නැති දෙයක් ඒ කිව්වේ ඔය ගොසිප් සීන් එකක් වගේ දෙයක් එහෙම නැත්නම් මොකක් හරි වැල සීන් එකක් කියවන්න මම උනත් බෙලෙබෙන ප්‍රවන තාවය :shocked:සීන් එක දැන ගෙන හොඳ ත්‍රෙඩ් එකක් දාන්න තියෙන්නේ. දාන්න කලින් හිතා ගන්න ඕනේ මේවට වැඩිය ප්‍රතිචාර නෑ කියලා නැත්නම් දුක තමා..
    එහෙම නැත්නම් ඉල්ලුමට සරිලන සැපයුම කියලා අපිත් ඔය වැල සීන් ගොසිප් සීන් වගේ ඒවා දාන්න තියෙන්නේ..:P:P:P.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම කට්ටා;15083512 said:
    ඕක මචන් දැන් ලෝක ස්ව්භාවය..:confused::shocked::shocked: මිනිස්සු කියවන්න කම්මැලී මම උනත් එහෙමයි පින්තූරයක් බලන්න කියවනවට වඩා කැමති..
    පොදුවේ වැඩකට නැති දෙයක් ඒ කිව්වේ ඔය ගොසිප් සීන් එකක් වගේ දෙයක් එහෙම නැත්නම් මොකක් හරි වැල සීන් එකක් කියවන්න මම උනත් බෙලෙබෙන ප්‍රවන තාවය :shocked:සීන් එක දැන ගෙන හොඳ ත්‍රෙඩ් එකක් දාන්න තියෙන්නේ. දාන්න කලින් හිතා ගන්න ඕනේ මේවට වැඩිය ප්‍රතිචාර නෑ කියලා නැත්නම් දුක තමා..
    එහෙම නැත්නම් ඉල්ලුමට සරිලන සැපයුම කියලා අපිත් ඔය වැල සීන් ගොසිප් සීන් වගේ ඒවා දාන්න තියෙන්නේ..:P:P:P.

    පැහැදිලිවම !! එක තේරුම් ගන්න එක හැමෝටම හොඳයි. නැත්තම් මේ වගේ place එකක් ඉන්නත් අමාරුයි.
    Thanks මල්ලි.

    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;15090783 said:

    :D:D:D:D