ඔන්න දැන්නම් ඔව් නෑ බෑ මුකුත් නෑ මම ත්රෙඩ් එක කිය්ව්වා හරිය... මොනවා උනත් බන්ටු අය්යා සෑහෙන්න මහන්සි වෙලා ත්රෙඩ් එක දාලා තියනවා මහන්සියේ හැටියට ප්රතිචාර මදි වගේ කියලා මටනම් හිතෙන්නේ.....
මමනම් සිරාවටම ඒවියේශන් [ ප්රනවුන්ස් කලා හරිද මන්දා ] කියලා හිතන් හිටියේ ඔය ප්ලේන් හදන උඩ යන සීන් එකක් කියලා ඒ වුනාට ත්රෙඩ් එක කියෙව්වට පස්සේ මට තේරුන දේ මම කියන්නම්...
ලන්ඩන් වගේ නගරයක හීත්රෝ වගේ ගුවන්තොටුපලකට සෑහෙන්න ප්ලේන් එනවා දවසකට ඉතින් මේ එන ප්ලේන් හැමතිස්සෙම ගුවනේ සැරිසරන නිසාත් ගුවනේදි ගොඩබිමේ වගේ පාරවල් නැති නිසාත් ඇත්තම කිව්වොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සීන් එකක් තියන නිසා..
ගුවන් යානා අතර කිසිදු අනතුරක් සිදු නොවෙන්න නිවැරදිව එක ගුවන්තොටු පලක සිට අපේක්ශිත අදාල ගුවන්තොටු පලට අදාල මගීන් හෝ භාණ්ඩ රැගෙන යාමට ගුවනේදි මග පෙන්වන සිස්ටම් එකක්ද මේ ඒවියේශන් කියන්නේ......
අනේ මන්ද මට හිතුන ටික මම කිව්වා.. දැන් හරි වැරදි කියපන් බලන්න... නෑ නෑ හරි වැරදි ටික කියන්න බන්ටු අය්යේ..

අපි හැමෝම ගුවන් ගමනක් යද්දී plane එකට නැගල කාල බීල සතුටින් ගිහින් ගොඩ බහිනවා. අපි දන්නේ එච්චරයි. එත් මේ මෙහෙයුම් පද්ධතිය ගැන අපි හිතන්නේ නෑ. ඕනම යානයක් ගුවන්ගත වෙන්න වෙන්න පෙර තාක්ෂණික දෝෂ සියල්ලක්ම සොයා බලනවා. ඊට පස්සෙයි ගමනට යොදා ගන්නේ.

. 

+