නොවැම්බර් 18 න් පස්සේ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිරාජ් හිතන්නේ එහෙමද?:oo:
    මම ඔය කියපු consultant maxillo-facial plastic surgeon මෙහෙ ආවේ එංගලන්තයේ පවුම් 30000ක වැටුපක් එපා කියලා.....
    ඒ මල්ලිට ඕන වෙලාවක එහෙ යන්න පුළුවන්. වසර 4-5ක් ඇතුලත ප්‍රකොටිපතියෙක් වෙන්න පුළුවන්. ඌ ඇවිල්ල වැඩ කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්.

    ENAM JVP Ta demuda:P:rolleyes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    PR තියාගෙන තවත් මේ රටට වෙලා ඉන්න එවුන් කොච්චර ඉන්නවද? අප්‍රේල් 21 බෝම්බේ ඒහෙම කට්ටිය ගොඩක් රට යෑව්වා. කිව්වට උඹලා විශ්වාස කරන්නේ නෑ තේ නුවර කාරයා නඩුව දාපු වෙලාවේ ආයෙත් PR එලියට ආවා. උන් හෑම එකාම වගේ ගෝඨා පෑරදුනොත් යනවා... PR නෑති එවුන්ට නම් දෑන් ටිකක් අමාරුවෙයි ඉක්මනට ගන්න. කොහොම වුනත් ඔප්ෂන් එකක් හෑටියට පුලුවන් හෑම එකාම PR අරන් තියාගන්න එක වටිනවා..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගෝඨත් ටිකටි අරන්ලු තියෙන්නෙ, එහෙනම් උඹලත් ටිකට් බුක් කරපල්ල

    lapayage passport eken da rata yanne? Gota ge passport eka usawiye. travel ban. :rofl::rofl:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    PR තියාගෙන තවත් මේ රටට වෙලා ඉන්න එවුන් කොච්චර ඉන්නවද? අප්‍රේල් 21 බෝම්බේ ඒහෙම කට්ටිය ගොඩක් රට යෑව්වා. කිව්වට උඹලා විශ්වාස කරන්නේ නෑ තේ නුවර කාරයා නඩුව දාපු වෙලාවේ ආයෙත් PR එලියට ආවා. උන් හෑම එකාම වගේ ගෝඨා පෑරදුනොත් යනවා... PR නෑති එවුන්ට නම් දෑන් ටිකක් අමාරුවෙයි ඉක්මනට ගන්න. කොහොම වුනත් ඔප්ෂන් එකක් හෑටියට පුලුවන් හෑම එකාම PR අරන් තියාගන්න එක වටිනවා..

    Pr thibba paliyata gilla work karanna puluwanda.den obata green card thiyanava oba surgeon kenek obata USA gilla ai exam liyanna ona othanta enna.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ගොටාභය ගේ නඩු තීන්දුව පැමිණීමට නියමිත සිකුරාදා දින අවම ලෙස වෘත්තිකයන් 400ක් සිටිනා වට්ස් අප් චැට් එකක සිටි මාගේ මිත්‍රයින් 70කත ආසන්න ගණනක් කියුවේ ගොටාභය නඩුවෙන් පරාද උවහොත් ඔවුන් වෙනත් රටවල PR ඉල්ලුම් කරන බවය. මේ අය අතර විශේෂඥ වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, විශේෂඥ දන්ත වෛද්‍යවරු, පුර්ණ කාලින පෞද්ගලික වෛද්‍ය වෘතිකයන් සහ එක සුවිකාර්ය ශල්‍ය වෛද්‍යවරෙයෙකු (consultant maxillo-facial plastic surgeon) ආදීන් සිටිති. එයට අමතරව ඔවුන් ගේ බිරින්දෑවරු වන වෘතිකයන් ගනනාවකගේද අදහස වුයේ මෙම රජය යටතේ කිසි ලෙසකවත් මේ රට බංකොලොත් රජයක් නොවී නොතිබෙන බවය.


    මේ රජය දිගටම පවතින්නේ නම් මා ඉහත කියූ සියලු දෙනා අවම තරමේ 70ක පිරිසක් මේ රට හැර යනු ඇත.

    I’m sorry but this is a joke :)
    Eyalawa tiyaganna one kiyala da kiyanne?

    Yana ekaa kohomath yanawa, bulath denna ona na

    Pohottu campaign yana widiha gana apitath yam awabodayak tiyenawa. Field eke prominent aya allagena deshana tiyala ewatai dinner walatai enne kiyala invitations yawanawa :D man lagath danata dekak thiyenawa (mata apu ewa nowe, thawama undergrad)

    Ona tharam specialists la innawa ratata adare. Loku padi, PR epa kiyala mehe inna aya innawa, PP wath nokarana. E aya political parties walata namena aya newei. Mokaa awath nathat eyalata adala naha, eyala minissunta sewaya karanawa

    Pr thibba paliyata gilla work karanna puluwanda.den obata green card thiyanava oba surgeon kenek obata USA gilla ai exam liyanna ona othanta enna.

    Puluwan godak fields wala. International accords tiyenawane.
    US wala nam tikak wenas licensing ganna krama
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    18 න් පස්සේ ඒ කියන්නේ ජන්ද ගනන් කරලා ඉවර උනාම පස්සේ මොනවද කරන්න ඔනේ කියලා හිතුවද? පුතානෝ බැරි වෙලාවත් දින්නොත් රටේ ඉන්න වැඩි පිරිසක් විශේශයෙන් ම professionals රට අතහැරලා යන එකනම් සිද්දවෙයි. පාස්කු බොම්බෙන් පස්සෙත් මම දන්න සෙට් එකක්ම බුරුතු පිටින් ගියා, ජන්දේන් පස්සේත් ඊට ව්ඩි ගානක් රටින් යන එක ශුවර් පුතානේ ආවොත්

    GOTA will win bro... baya wenna epa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෝඨාභය ගැන විතරයි විශ්වාසය තියෙන්නෙ. ඒකත් නැතුව ගියොත් ලංකාවෙන් ආයෙ නොඑන්නම පිට රටක පදිංචියට යනවා අනිවා.

    ගෝඨා උනත් බූරු පුතා උනත් රට කෑවොතින් නම් ආයෙ කොහොමත් පය නොගසමි.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    giya kiyala ratata paadu wenne ne me wage ratak koewath ne ithin yana un ta paadui:baffled::baffled:

    මචන් උබ බුද්ධි ගලනය කියනදේවත් අඩුම වශයෙන් අහාලා තියෙනවද? රටක ප්‍රධානම දෙයක් තම්යි මානව සම්පත කියන්නේ අපේ රටට තාම නිශ්පාදන නැති නිසා සේවා අන්ශ්යෙන් තමයි ආර්තිකය දුවන්නේ, රටේ ඉන්න Professionals ටිකට අම්තරව එතනිනුත් ඉන්න experts ටිකදේනා රටින් ගියාම රටේ සේවා අන්ශ්ය දුර්වල වෙනවා,එක රැයින් නෙමෙයි. ඔවාගෙනුත් specialist physician ලා යනවා කියන්නේ රටෙ මිනිස්සුන්ට අනාගතයේ බෙහෙත් ගන්න වෙන්නේ ඉන්දියාවෙ පෙට්ටි කඩ ලාගේන් තමයි, කතා කරනවනම් එලිවෙනක්ම් දේව්ල් කියන්න පුලුවන් අනිත් එක මචන් Professionals ලා කියන්නේ stable වුන අය (බහුතරය), අපි කැමති රටේ අනාගතය ලස්සන වෙනවා දකින්න මිසක් පිස්සන් කොටුවක ජීවත් වෙන්න නෙමෙයි

    උබලාගේ පුද්ගලික දේශපාලන් මත ඇති හැබැයි පොඩ්ඩක් රට ගැනත් හිතපන් ව්ශේශයෙන්ම රටක ජානාධිපති වෙන පුද්ගලයන් ගැන.ගොඨා කිය්න්නේ 100% හොද නොවෙන්න පුලුවන් හැබැයි පුතානො කියන්නේ එවගේ 1000 times චාටර් පුද්ගයෙක් කියන එකත් පොඩඩක් හොයලා බලපන්. මොන උගත් මිනිහද කැමති රටක අදයාපන්යක් නැති දැක්මක් නැති පිස්සො රැලක් යටතේ ජීවත් වෙන්න
     
    Last edited:
    • Like
    Reactions: C_A_S_P_E_R

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පිනට අගමැතිකම් ගන්න ගිහිල්ල ඇරගත්ත අමතකද?:rofl: දිනල ජනාධිපතිකම ගන්නෙ නැතුව ආයෙත් ඇරගන්න යන්නෙ:yes:




    උන්ගේ පුරුද්ද නේ :yes: පිටිපස්ස දොරෙන් රිංගන එක :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නාමල් ගොන් වස්සා අද ගොතාගේ පුරවැසි බාවාය ඉවත් කර ගත්ත ලියවිලි ප්‍රසිද්ද කරලා ට්විටර් එකෙන්, ඒ ඔක්කොම ව්‍යාජ ඒවා කියල ඔප්පු වෙලා තියෙන්නේ :yes: ගොතා 16 කරුමෙට හරි දින්නා කියමුකෝ එතකොට නාමයෝජනා බාරගත්ත දිනෙත් US පුරවැසියෙක් හින්දා, දැන් පුරවැසි බාවයේ අයින් කරන එන්නන් මම දිනලානේ තියෙන්නේ කීවාට දෙන්නේ නෑ :yes: එතකොට කොහොමත් පුතානෝ තමා ජනාදිපති වෙන්නේ.:D

    g8F5rsR.png