ගොටාභය ගේ නඩු තීන්දුව පැමිණීමට නියමිත සිකුරාදා දින අවම ලෙස වෘත්තිකයන් 400ක් සිටිනා වට්ස් අප් චැට් එකක සිටි මාගේ මිත්රයින් 70කත ආසන්න ගණනක් කියුවේ ගොටාභය නඩුවෙන් පරාද උවහොත් ඔවුන් වෙනත් රටවල PR ඉල්ලුම් කරන බවය. මේ අය අතර විශේෂඥ වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, විශේෂඥ දන්ත වෛද්‍යවරු, පුර්ණ කාලින පෞද්ගලික වෛද්‍ය වෘතිකයන් සහ එක සුවිකාර්ය ශල්‍ය වෛද්‍යවරෙයෙකු (consultant maxillo-facial plastic surgeon) ආදීන් සිටිති. එයට අමතරව ඔවුන් ගේ බිරින්දෑවරු වන වෘතිකයන් ගනනාවකගේද අදහස වුයේ මෙම රජය යටතේ කිසි ලෙසකවත් මේ රට බංකොලොත් රජයක් නොවී නොතිබෙන බවය.
මේ රජය දිගටම පවතින්නේ නම් මා ඉහත කියූ සියලු දෙනා අවම තරමේ 70ක පිරිසක් මේ රට හැර යනු ඇත.
I’m sorry but this is a joke

Eyalawa tiyaganna one kiyala da kiyanne?
Yana ekaa kohomath yanawa, bulath denna ona na
Pohottu campaign yana widiha gana apitath yam awabodayak tiyenawa. Field eke prominent aya allagena deshana tiyala ewatai dinner walatai enne kiyala invitations yawanawa

man lagath danata dekak thiyenawa (mata apu ewa nowe, thawama undergrad)
Ona tharam specialists la innawa ratata adare. Loku padi, PR epa kiyala mehe inna aya innawa, PP wath nokarana. E aya political parties walata namena aya newei. Mokaa awath nathat eyalata adala naha, eyala minissunta sewaya karanawa
Pr thibba paliyata gilla work karanna puluwanda.den obata green card thiyanava oba surgeon kenek obata USA gilla ai exam liyanna ona othanta enna.
Puluwan godak fields wala. International accords tiyenawane.
US wala nam tikak wenas licensing ganna krama