පින්තුර දාන්න බෑ
බෑන් වෙනවා
GOT එකේ ග්‍රේ වොර්ම් නතලි නාන සීන් එක දකින එක මතක කරගනින්
නැත්තන් ගුගල් කරහන්
ඒකි ඉඳගෙන ඉඳල කොල්ලව දැක්ක ගමන් නැගිටිනවා
අන්න ගෑනු
අන්න ගෑනු
පින්තුර දාන්න බෑ
බෑන් වෙනවා
GOT එකේ ග්‍රේ වොර්ම් නතලි නාන සීන් එක දකින එක මතක කරගනින්
නැත්තන් ගුගල් කරහන්
අන්න ගෑනු
හරි මෙහෙම කල්පනා කරපංකෝ. නාන්නේ ළිදෙන් කියලා සදහනක් නෑ. අනිවා ටැප් එකකින් වෙන්න ඕනා. ඉතින් බාල්දියක් ඕනා නෑනේ. නාන්නේ ඇගේ නූල් පොටක් නැතුව. එහෙම වෙද්දී බිම ඉදගත්තා කියුවහම කල්පනා කරලා බලපන් මොකක්ද දර්ශනේ කියලා.
කකුල් දෙක නවලා පස්ස බිම නොගැවෙන්න ද ඉදගත්තේ එහෙම නැත්නම් පස්ස තියලද බිම ඉඩගත්තේ... ඒ අනූව තව තව හැංගිච්ච ඒවා පෙන්න පුළුවන් නිසා...![]()
kumarayata ochchara deyak kara ganna be oka nakiකායිකව වැටෙන්න එපා බ්‍රෝ.. ඇත අරින්න එපා.. දිගටම නග්ගන් ඉන්න.![]()





උඹ කිව්ව ඔය දර්ශනේ මවා ගන්න ගිහින් මානසිකව වැටුන කියහන්කො...![]()
මූ හිතන ජාතිහදිස්සියට ඉඳගන්නෙ ඉතින් අහවල් වැඩේ කරනකොට වගේ තමා

ඒකි ඉඳගෙන ඉඳල කොල්ලව දැක්ක ගමන් නැගිටිනවාඅන්න ගෑනු


කොල්ල ගැන හිතන්නේ
එහෙම ගෑණු තමා ඔනී
හරිම ස්වාභාවිකයි බන් අනික් උඩදාගෙන ඉන්න එවුන් වගේ නෙවේ. මගේ නං කැමතිම එක්කෙනා එයා තමා
මෙච්චර අනික් උන් කොමෙන්ට් දැම්මා ඒ එකකටවත් මොකුත් කියුවේ නා.. සයෝ වචන 3යි කියුවේ පාත්තයා එතන.



හම්මෝ ඒක නංහරිම ස්වාභාවිකයි බන් අනික් උඩදාගෙන ඉන්න එවුන් වගේ නෙවේ. මගේ නං කැමතිම එක්කෙනා එයා තමා








මට වුණා බන් වෙනම සීන් එකක්
මම හෙළුවෙන් නාන එක කෙල්ලෝ ටිකකුයි ඇන්ටි කෙනෙකුයි දැක්කා
උවමනාවෙන් නාවේ නෑ මාව නෑව්වා
එකත් පොඩි කාලේදී![]()
ඉතින් උබත් බිම ඉදගත්තද?




නෑ බන්
තාත්තා ගෙන් ගුටි කකා නෑවා
වේදනාව නිසා අරුන් බලන් ඉන්නව කියල අමතක වුණා![]()

ළමා කතාවක්.... තවත් ෂූටි කතාවක් කියන්න.....
මල්ලි නිදිකරවන්න....![]()



)
මුලින් හිනා වුනාට මන් හොදටම අඩද්දී අරුන් ටිකගේ කට වැහුනා
(මන් ගුටි කනවා නානවා අරුන් දිහා බලනවා)
උන් ඊටපස්සේ ජනේලුත් වහගෙන හිටියා
පහුවදා සෙල්ලම් කරන්න එහෙ යද්දී මගෙන් විස්තර ඇහුව
අහලා ඉවරවෙලා ඒ ඇන්ටි ඉදිමුම් වල තෙල් වගයක් ගෑවා

ඕන්න.... මල්ලි ඇහැරවනවා....![]()


ඉතින් ඉතින් ඊට පස්සේඉතින් ඉතින් ඊට පස්සේ
පොප් කෝන් එකක් කකා කතාවෙ ඉතුරු ටික අහගන්න ආවෙ...

