නොසන්ඩාල කතා - නිමාලි හෙලූවෙන්....

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පේනව නේද හොඳට හිටපු මිනිස්සුන්ට වෙලා තියෙන දේ පහුගිය ටිකේ :D

අනේ මන්දා කියන්නෙ නම් රාම පරපුරෙ උස්සලා පෙන්නුවත් නොබලා යනවා කියලා...එත් වැඩ බැලුවම තමයි පෙන්නෙ ඉස්සිලා බලලා යනවා කියලා.......:baffled::baffled:
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊට පස්සේ සතියට දවස් 5 - 6 ක් නාන්න ගියත් නිමාලි තියා අම්මවත් නානවා නම් දැක්කේ නැත....

    :lol:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා කියන්නෙ නම් රාම පරපුරෙ උස්සලා පෙන්නුවත් නොබලා යනවා කියලා...එත් වැඩ බැලුවම තමයි පෙන්නෙ ඉස්සිලා බලලා යනවා කියලා.......:baffled::baffled:
    කවුද පාත්තයා කීවද එයා රාම පරපුරේ කියලා :shocked: නඩත්තු නඩුම කීයක්ද ඔය මනුස්සයට :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අනේ මන්දා කියන්නෙ නම් රාම පරපුරෙ උස්සලා පෙන්නුවත් නොබලා යනවා කියලා...එත් වැඩ බැලුවම තමයි පෙන්නෙ ඉස්සිලා බලලා යනවා කියලා.......:baffled::baffled:

    අනේ යන්න සාරා... රාම වුනත් මුවෙක් දැක්කොත් දුන්න කෙළින් කරන්නේ නැද්ද...? මුවොන්ට විදින්න නැති ඊතල දෙල් කඩන්නද...? :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊට පස්සේ සතියට දවස් 5 - 6 ක් නාන්න ගියත් නිමාලි තියා අම්මවත් නානවා නම් දැක්කේ නැත.... :lol:

    :P:P:P

    කවුද පාත්තයා කීවද එයා රාම පරපුරේ කියලා :shocked: නඩත්තු නඩුම කීයක්ද ඔය මනුස්සයට :baffled:

    නොදැක්ක වගේ යනවා.... ඊර්ෂ්‍යාව... අපේ ගෙවල් පැත්තේ ඉන්නව වගේ නිමාලිල කොහේද ඒ පැත්තේ... ඉඳල හිටල ආච්චි කෙනෙක් ”පුතේ මේ තෙල් ටික ගාපං පිං අයිතිවෙයි කියල කිව්වොත් විතරයි...” :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ යන්න සාරා... රාම වුනත් මුවෙක් දැක්කොත් දුන්න කෙළින් කරන්නේ නැද්ද...? මුවොන්ට විදින්න නැති ඊතල දෙල් කඩන්නද...? :confused:

    ...දෙල් කඩන්න ගන්න ඔනි නැ එත් කෙල්ලො නානවා හොරෙන් බලන් ඉන්න පාත්තයන්ට විදින්න ගන්න පුලුවන්....
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ යන්න සාරා... රාම වුනත් මුවෙක් දැක්කොත් දුන්න කෙළින් කරන්නේ නැද්ද...? මුවොන්ට විදින්න නැති ඊතල දෙල් කඩන්නද...? :confused:

    සමහර ඊතල නම් දෙල් කඩන්න වත් ගන්න බැ..මුවන්ට විදින එක ගැන කවර කතාද.......