මයිත්රීපාලගෙ අන්ත පරාජය දැකල දැන් බය වෙලා දොඩෝනව. පව්.අනේ තව කතාවක් කියන්නකොමයිත්රීපාලගෙ අන්ත පරාජය දැකල දැන් බය වෙලා දොඩෝනව. පව්.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති![]()
(එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
http://www.elakiri.com/forum/showpost.php?p=17647518&postcount=9බහුතරය මෝඩයන් බව poll වලින් ඔප්පු කර ඇතමෙන්න තවත් උදාහරණයක්. එළකිරි account එකකින් ඇවිත් එළකිරියෙ උණ්ට මෝඩයෝ කියල කියන එකෙන් තියෙන චන්දත් කැඩෙනව කියල නොතේරීම. මිනිස්සුන්ට අපහාස කරල චන්ද දිනන්න බෑ. මෙතන වෙලා තියෙන්නේ බලය අතේ තියෙද්දී ප්‍රතිවාදියෝ නිශ්ශබ්ද කරන්න පාවිච්චි කරපු ප්‍රයෝගම චන්ද කාලෙටත් වැඩ කරනවයි සිතීමයි. ඇත්තටම එකෙන් වෙන්නෙ සම්පූර්ණයෙන් කණපිට දේ.
update: ඒ විතරක් නෙමෙයි. මේකත් copy paste එකක්http://www.elakiri.com/forum/showpost.php?p=17647518&postcount=9
copy paste කිරීම මගේ අයිතියකි
වැරදීමකින් උඹල දින්නොත් රටට වෙන හානියට උඹලා වග කියන්න සුදානම්ද? බහුතරය මෝඩයන් බව poll වලින් ඔප්පු කර ඇතcopy paste කිරීම මගේ අයිතියකි
වැරදීමකින් උඹල දින්නොත් රටට වෙන හානියට උඹලා වග කියන්න සුදානම්ද?
උඹ හිතන්නෙ මරාට කඩේ යන උන් media unit එකේ උන් කියලද එහෙනං මෙතන මරාට බනින එවුන් මංගලගේ පොන්සි media unit එකේ උන් වෙන්ඩ ඕනඒ කියන්නෙ poll බොරු කියල පෙන්නන හදන එක මේ වෙනකොටත් අත්හැරල. දැන් බහුතර ජනතාව මෝඩයො කියල පෙන්නන්න හදනවා? ඔබතුමා වෙනුවෙන් එක දෙයක් කියන්න පුළුවන් - උඹ නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂ media unit එකේ කෙනෙක් නෙමෙයි, සත්‍ය පුද්ගලයෙක්. මොකද media unit එකේ එකෙක් කවදාවත් බහුතර ජනතාවට මෝඩයො කියන්නෙ නෑ.![]()

copy paste කිරීම මගේ අයිතියකිවැරදීමකින් උඹල දින්නොත් රටට වෙන හානියට උඹලා වග කියන්න සුදානම්ද?
ඔය copy paste කර කර දාන එකට කියන්නෙ spam කරනව කියල නේද? ඒ වැඩේ නං ඕන forum එකක වැරද්දක් හැටියටයි සලකන්නේ දන්නෙ නැහැ බන් රිපෝර්ට් කරපං එහෙනංආ තව එකක් අමතක උනානෙ මෙයාඔය copy paste කර කර දාන එකට කියන්නෙ spam කරනව කියල නේද? ඒ වැඩේ නං ඕන forum එකක වැරද්දක් හැටියටයි සලකන්නේ

උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති![]()
(එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
අර මම කියපු බිඳවැටීම මෙන්න. මේගොල්ලන්ගෙ comment search කරල බලන්න. ක්‍රම ක්‍රමයෙන් කෙටි වෙලා, තර්ක නැතිවෙලා, ඒ වෙනුවට තනි වාක්‍යයේ බණින comment විතරක් දැන් වැටෙනව. ඒවයෙ සංඛ්‍යාතයත් අඩුවෙලා. ඊට අමතරව copy paste තේමාව (සුරක්ශිත රටක්. සුබ අනාගතයක්) හැම එකටම අමුණන්න අරං.