නොසිතු දෙය සිදු වී ඇත

Status
Not open for further replies.

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    අනේ තව කතාවක් කියන්නකො :P මයිත්රීපාලගෙ අන්ත පරාජය දැකල දැන් බය වෙලා දොඩෝනව. පව්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    අර මම කියපු බිඳවැටීම මෙන්න. මේගොල්ලන්ගෙ comment search කරල බලන්න. ක්‍රම ක්‍රමයෙන් කෙටි වෙලා, තර්ක නැතිවෙලා, ඒ වෙනුවට තනි වාක්‍යයේ බණින comment විතරක් දැන් වැටෙනව. ඒවයෙ සංඛ්‍යාතයත් අඩුවෙලා. ඊට අමතරව copy paste තේමාව (සුරක්ශිත රටක්. සුබ අනාගතයක්) හැම එකටම අමුණන්න අරං.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො

    08.jpg
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
     
    Last edited:

    මෙන්න තවත් උදාහරණයක්. එළකිරි account එකකින් ඇවිත් එළකිරියෙ උණ්ට මෝඩයෝ කියල කියන එකෙන් තියෙන චන්දත් කැඩෙනව කියල නොතේරීම. මිනිස්සුන්ට අපහාස කරල චන්ද දිනන්න බෑ. මෙතන වෙලා තියෙන්නේ බලය අතේ තියෙද්දී ප්‍රතිවාදියෝ නිශ්ශබ්ද කරන්න පාවිච්චි කරපු ප්‍රයෝගම චන්ද කාලෙටත් වැඩ කරනවයි සිතීමයි. ඇත්තටම එකෙන් වෙන්නෙ සම්පූර්ණයෙන් කණපිට දේ.
    update: ඒ විතරක් නෙමෙයි. මේකත් copy paste එකක් :lol: http://www.elakiri.com/forum/showpost.php?p=17647518&postcount=9
     
    බහුතරය මෝඩයන් බව poll වලින් ඔප්පු කර ඇත :yes: copy paste කිරීම මගේ අයිතියකි :yes: වැරදීමකින් උඹල දින්නොත් රටට වෙන හානියට උඹලා වග කියන්න සුදානම්ද?
     
    ඒ කියන්නෙ poll බොරු කියල පෙන්නන හදන එක මේ වෙනකොටත් අත්හැරල. දැන් බහුතර ජනතාව මෝඩයො කියල පෙන්නන්න හදනවා? ඔබතුමා වෙනුවෙන් එක දෙයක් කියන්න පුළුවන් - උඹ නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂ media unit එකේ කෙනෙක් නෙමෙයි, සත්‍ය පුද්ගලයෙක්. මොකද media unit එකේ එකෙක් කවදාවත් බහුතර ජනතාවට මෝඩයො කියන්නෙ නෑ. :D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒ කියන්නෙ poll බොරු කියල පෙන්නන හදන එක මේ වෙනකොටත් අත්හැරල. දැන් බහුතර ජනතාව මෝඩයො කියල පෙන්නන්න හදනවා? ඔබතුමා වෙනුවෙන් එක දෙයක් කියන්න පුළුවන් - උඹ නම් අනිවාර්යයෙන්ම රාජපක්ෂ media unit එකේ කෙනෙක් නෙමෙයි, සත්‍ය පුද්ගලයෙක්. මොකද media unit එකේ එකෙක් කවදාවත් බහුතර ජනතාවට මෝඩයො කියන්නෙ නෑ. :D
    උඹ හිතන්නෙ මරාට කඩේ යන උන් media unit එකේ උන් කියලද එහෙනං මෙතන මරාට බනින එවුන් මංගලගේ පොන්සි media unit එකේ උන් වෙන්ඩ ඕන :rofl:
     
    copy paste කිරීම මගේ අයිතියකි :yes: වැරදීමකින් උඹල දින්නොත් රටට වෙන හානියට උඹලා වග කියන්න සුදානම්ද?

    ආ තව එකක් අමතක උනානෙ මෙයා :D ඔය copy paste කර කර දාන එකට කියන්නෙ spam කරනව කියල නේද? ඒ වැඩේ නං ඕන forum එකක වැරද්දක් හැටියටයි සලකන්නේ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආ තව එකක් අමතක උනානෙ මෙයා :D ඔය copy paste කර කර දාන එකට කියන්නෙ spam කරනව කියල නේද? ඒ වැඩේ නං ඕන forum එකක වැරද්දක් හැටියටයි සලකන්නේ
    දන්නෙ නැහැ බන් රිපෝර්ට් කරපං එහෙනං :rofl:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)

    මහින්ද විමල් බැසිල් කුඩු ලන්සා කරැණා කේපි පිල්ලෙයාන් දුමින්ද තව ඔනද?
     
    Nov 24, 2014
    789
    64
    0
    අර මම කියපු බිඳවැටීම මෙන්න. මේගොල්ලන්ගෙ comment search කරල බලන්න. ක්‍රම ක්‍රමයෙන් කෙටි වෙලා, තර්ක නැතිවෙලා, ඒ වෙනුවට තනි වාක්‍යයේ බණින comment විතරක් දැන් වැටෙනව. ඒවයෙ සංඛ්‍යාතයත් අඩුවෙලා. ඊට අමතරව copy paste තේමාව (සුරක්ශිත රටක්. සුබ අනාගතයක්) හැම එකටම අමුණන්න අරං.

    සුරක්ශිත රටක් ගැනයි සුබ අනාගතයක් ගැනයි කියනකොට රිදෙනව නේ. උම්බලට ඕනෙ බෝම්බ පුපුරන රටක් කොටි අනාගතයක්නෙ. කමක් නෑ. රටේ හැමෝම උම්බ වගේ අවජාතකයො නෙමේ. කෙලෙහි ගුනයක් තියෙන, රට ගැන හැගීමක් තියෙන පිරිස ඉන්නකං ජනාදිපතිතුමාගේ සංවර්දන වැඩපිලිවෙල නවත්තන්න කාටවත් බෑ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Status
    Not open for further replies.