නොසිතූ නායකයෙකු UPFA වේදිකාවට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නොසිතූ නායකයෙකු UPFA වේදිකාවට

    10350516_1378968639068948_6845261674356774587_n.jpg



    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න
    ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන් ආණ්ඩුවට....බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව ඇතැම් වෙබ් අඩවි වල සදහන් පුවත සත්‍යයක් වනු ඇති බවත් ජනවාරි 9 වෙනිදා මෛත්‍රීපාල මැතිතුමන් ජනාධිපති ධුරයේ දිවුරුම් අනතුරුව ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමන්ට ප්‍රජා අයිතිය ලබාදීමෙන් පසු ආණ්ඩුවට පැන ගිය ජයන්ත කැටගොඩ ඉවත්කර ජෙනරාල් ෆොන්සේකා යලි පාර්ලිමේන්තුවට යනු ඇති බවත් ඉන් පසුව සාදනු ලබන සමගි සන්ධාන ආණ්ඩුවට එක්ව එතුමන් පොරොන්දු වූ පරිදි රට ජාතිය වෙනුවෙන් අඛණ්ඩව සේවය කරනු ඇති බවත් අපි දනිමු.
    වැලේ වැල් නැතිව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් පතුරුවන බොරු ප්‍රචාර වලට හංසයා ලකුණ ඉදිරියේ චන්දය දෙන මේ රටේ බුද්ධිමත් ජනතාව රැවටිය නොහැකි බව පමණක් අපි මතක්කර සිටිමු.

    https://www.facebook.com/sarathfonseka?fref=nf
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උයා එක පාරක් කිවුවා "කොලඹ ආණ්ඩුව දිණුම්" කියලා ඒ වගේම තමා මේකත්. පැය 24 යන්න කලින් එඩිට් කරපං පමා නොවී :lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තැපැල් චන්දය අවස්ථාවේ සාමාන්‍ය ජනතාව නොමඟ යැවීම
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    "නොසිතු නායකයෙක්" හිතන්න බැරි එකෙක් තමා මේ වෙලාවෙ ආන්ඩුවට ගියොත් යන්නේ