නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    sahenna riduna ekek gahala thiyenne.. :yes:
    ado me video ekatath widyam karalane godak. mata sure naththe okath irajma kiyala karawagaththa ekakda kiyala.. minihage marketing strategies anuwa.

    hoda kiwwath popular wenawa
    bannath popular wenawa. muta oni kohomahari popular wenna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    sahenna riduna ekek gahala thiyenne.. :yes:
    ado me video ekatath widyam karalane godak. mata sure naththe okath irajma kiyala karawagaththa ekakda kiyala.. minihage marketing strategies anuwa.

    hoda kiwwath popular wenawa
    bannath popular wenawa. muta oni kohomahari popular wenna
    ඒකත් කියන්න බෑ තමා :D ඉරාජ්ගේම වැඩක් වෙන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol: අනිත් සීන් එක සිංදුව කියනවා අහලා බල්ලත් දුවන එක. :lol: :lol:
    ක්‍රියේටිව් වැඩක්

    ඒක නම් පට්ට මචන් මට මතක් උනේ කෑකෝ පප්පව :lol: